Monday, June 8

manju thenuwara


මාධ්‍යවේදී මංජු තේනුවර ”මාතර විජයසීහ” නමින් පැවිදිවූ මොහොත

ස්වර්ණවාහිනිය සහ සිරස මාධ්‍යජාලයේ ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ මංජු තේනුවර අද (08) මිනුවන්ගොඩ භික්ෂු අභ්‍යාස ආයතනයේ දී පැවිදි දිවියට එළඹුණා.


ස්වර්ණවාහිනියේ කාන්තා වැඩසටහන් අංශයේ කටයුතු කළ ඔහු පසුව සිරස මාධ්‍ය ජාලයේ ක්‍රීඩා සහ ලන්ච් ටයිම් ටීවී ඔස්සේ ජනප්‍රිය මාධ්‍යවේදියකු ලෙස නමක් දිනාගෙන සිටියා.

අද ඔහු පැවිදි දිවියට එළඹියේ මාතර විජය සීහ නමිනි.