Baby Dead in Rathmalana - වෛද්‍ය පාඨමාලාවක් හදාරන්න ගිය පළමු වසරේ සිසුවියක් කාටත් රහසින් නානකාමරයක දරුවෙකු ප්‍රසූත කරපු හැටි Thursday, August 22, 2019 by Lanka Today "මේක කාටවත් කියන්න එපා, මම හෙට උදේම ගමේ යනවා.." ප්‍රසූත කළ බිළිඳා මියගිහින්, දැරිය රෝහල්ගත කරලා.. මිහින්තලේ පදිංචි පුද්ගලයකු සමඟ සබඳතා පවත්වලා.. රත්මලාන විශ්වවිද්‍යාලයක නේවාසිකව සිටි සිසුවියක් (19දා) අලුයම එහි නාන කාමරයක් තුළදී දරුවකු ප්‍රසූත කර