Katuwapitiya bomb blast suspect | කටුවාපිටියේ බෝම්බකරු සාපෙළ ඒ 9 ක් ගත් අයෙක් Saturday, May 04, 2019 by Lanka Today කටුවාපිටියේ බෝම්බකරු සාපෙළ ඒ 9 ක් ගත් අයෙක් පසුගියදා සියයකට වැඩි පිරිසක් මරා දමමින් මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තුළ බෝම්බයක් පුපුරුවා ගත් අච්චි මොහොමදු හස්තුන් පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසියට වැඩිදුර තොරතුරු රැසක්