Showing posts with label coronavirus. Show all posts
Showing posts with label coronavirus. Show all posts
Wednesday, June 10
Friday, June 5
curfew update sri lanka
Friday, June 05, 2020 by Lanka Today
Friday, May 29
world health organization covid 19 update
Friday, May 29, 2020 by Lanka Today
ලෝකයම වසාගත් මාරාන්තික කොරෝනා ගැන, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, ඇග කිළිපොලා යන අනතුරු ඇගවීමක්
"ආසාදිතයින් හුදකලා කිරීම වහා සිදු කළ යුතුයි..."
"අවදානම පහව යන බව සහතික වෙන්න බැහැ.."
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාවන් ලිහිල් කිරීමත් සමග වෛරසයේ අවදානම පහව නොයන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
coronavirus news sri lanka
Friday, May 29, 2020 by Lanka Today

ශ්‍රී ලංකාව කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක..
රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය අංශ අමාරුවේ
කොරෝනා ආසාදිතයන් 2500ක් 3000ක් ප‍්‍රමානයක් රට තුල වාර්තා වුවහොත් ප්‍රතිකාර කිරීමේදී ගැටලු ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Monday, May 25
COVID 19 News Sri Lanka
Monday, May 25, 2020 by Lanka Today
COVID-19 යැයි සැකපිට රෝහල්ගත කළ පුද්ගලයෙකු
හෙළි කරන, ඇග කිළිපොලා යන කතාවක්
යමු සර්.. සර්ව කොරෝනා වාට්ටුවට තමයි දාන්නේ, ෆෝන් එක ඔන් එකේම තියා ගන්න..
"හරි හරි කමක් නෑ කෝකටත් හොඳයි වාට්ටුවට යන්නකෝ.."
"මාළු කටු සියයක් උගුරේ ඇණුනු පසු දැණෙන වේදනාවටත් වඩා කටුක වේදනාවක්!!"
පරීක්ෂා කිරීමට පැමිණෙන වෛද්‍යවරියගේ ඇගෙන් ඇල්ලීමට සූදානම් වෙන්න එපා!!
උදෑසනම අසන්නට ලැබුණේකොරෝනා රෝගයේ වේදනාව පිලිබඳවය. කොරෝනා රෝගයේ වේදනාව ගැන කියවීමට පාදක වී තිබුණේ ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික රෝගියෙකි.
Wednesday, May 20
Coronavirus News updates - ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු කියූ පුදුම සහගත දේ
Wednesday, May 20, 2020 by Lanka Today
එන්නතක් නිපදවීමට පෙර, කොරෝනා මෙලොවින් ස්භාවිකවම තුරන් වේවී
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු කියූ පුදුම සහගත දේ
"අපි දිගටම වෛරසය මන්දගාමී කළ යුතුයි.."
"නමුත් එය තනිවම කළ හැකි දෙයක් නොවේ.."
මේ වන විට ලෝකයම වෙළාගෙන සිටින කොවිඩ්-19 හෙවත්, මාරාන්තික කොරෝනා වෛරසය එන්නතක් නිපදවීමටත් ප්‍රථම මෙලොවින් ස්වභාවිකවම තුරන්ව යනු ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන මහාචාර්ය කැරොල් සිකෝරා පවසනවා.
Thursday, April 9
Coronavirus death in Sri Lanka
Thursday, April 09, 2020 by Lanka Today

කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයා ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයෙක්
ශ්‍රී ලංකාවේ 7වන කොරෝනා මරණය ගැන තවත් තොරතුරු මෙන්න
කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
Tuesday, April 7
Coronavirus infected Sri lankan woman in England talks Covid 19
Tuesday, April 07, 2020 by Lanka Today
කොරෝනා හැදී මරණයට ළංව සිටි
ලාංකික කාන්තාව එංගලන්තයේ සිට කියූ කතාව
එයාලා කිව්වා ගෙදරට වෙලා රෙස්ට් කරන්න කියලා..
හුස්ම ගන්න අමාරු උනොත් එන්න කියලා කිව්වා..
ආටිකල් එකක මම දැක්කා ලෙමන් බොන එක හොඳයි කියලා..
කොරෝනා වැළඳී මරණයට ළංව සිටි එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක්, වෛරසයෙන් ගැලවුණු අයුරු විස්තර කරන වීඩියෝවක්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
ලාංකික කාන්තාව එංගලන්තයේ සිට කියූ කතාව
එයාලා කිව්වා ගෙදරට වෙලා රෙස්ට් කරන්න කියලා..
හුස්ම ගන්න අමාරු උනොත් එන්න කියලා කිව්වා..
ආටිකල් එකක මම දැක්කා ලෙමන් බොන එක හොඳයි කියලා..
කොරෝනා වැළඳී මරණයට ළංව සිටි එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක්, වෛරසයෙන් ගැලවුණු අයුරු විස්තර කරන වීඩියෝවක්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
Saturday, April 4
coronavirus situation in sri lanka
Saturday, April 04, 2020 by Lanka Today
මෙරට කොරෝනා බිහිසුණුම අවදිය ආසන්නයේ..
මාස තුනක් ඇදිරි නීතිය දාන්නැයි ඉල්ලීමක්
සති දෙකකින් කොරෝනා රෝගීන් ගණන දෙගුණ වේවි
මෙරට තුළ කොරෝනා ව්‍යාප්ත සැලකිය යුතු මට්ටමින් පාලනයට නම් අඩුම තරමින් තවත් මාස තුනක්වත් රට පුරා එක දිගට ඇදිරි නීතිය පැනවිය යුතු බව තම අදහස බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
Subscribe to:
Posts (Atom)