දෙමටගොඩ බෝම්බ පිපිරුණු නිවසින් මළ සිරුරු 3ක් හමුවෙයි
සැකකරුවන් නැවතී සිටි බවට සැක තවත් නිවසකුත් සොයාගැනේ- Video
කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඒ අතර....
දෙමටගොඩ ප්‍රදේශයේ පිපිරීම සිදුවූ නිවසේ තිබී කාන්තාවකගේ සහ කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.
මේ අතර බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ සැකකරුවන් නැවතී සිටි බවට සැකකෙරෙන