Showing posts with label ISIS Sri Lanka. Show all posts
Showing posts with label ISIS Sri Lanka. Show all posts

Saturday, May 4

Katuwapitiya bomb blast suspect | කටුවාපිටියේ බෝම්බකරු සාපෙළ ඒ 9 ක් ගත් අයෙක්

Katuwapitiya bomb blast suspect

කටුවාපිටියේ බෝම්බකරු
සාපෙළ ඒ 9 ක් ගත් අයෙක්

පසුගියදා සියයකට වැඩි පිරිසක් මරා දමමින් මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තුළ බෝම්බයක් පුපුරුවා ගත් අච්චි මොහොමදු හස්තුන් පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසියට වැඩිදුර තොරතුරු රැසක්

Thursday, May 2

sri lankan isis Shahran Hashim wife talks to media | දුවට අවුරුදු 15 ක් වුණාම සහරාන්ට විවාහ කර දුන්නා සහරාන්ගේ මාමාණ්ඩි මාධ්යයට කිව්ව කතාව

sri lankan isis Shahran Hashim wife talks to media

දුවට අවුරුදු 15 ක් වුණාම සහරාන්ට විවාහ කර දුන්නා
සහරාන්ගේ මාමාණ්ඩි මාධ්යයට කිව්ව කතාව

ෂැංග්ුරිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්ාරහාරයක් එල්ල කිරීමෙන් මියගිය කණ්ඩායමේ නායකයා වන මෙහොමඩ් කාසීම් මොහොමඩ් සහරාන් සිය බිරිඳ තෝරාගත්තේ විවාහ වීම සඳහා ඇයගේ වයස සම්පූර්ණ වීමටත් කලින් බව සහරාන්ගේ

Thawhith Jaman Sri lanka ISIS | තව්හිද් ජමාත් සාමාජිකයන් ‘IS පුහුණුව ලැබූ දර්ශන සොයා ගනී – දත්ත ගබඩා චිපය රහසිගත ස්ථානයක

Thawhith Jaman Sri lanka ISIS
තව්හිද් ජමාත් සාමාජිකයන් ‘IS පුහුණුව ලැබූ දර්ශන සොයා ගනී
දත්ත ගබඩා චිපය රහසිගත ස්ථානයක

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ මොහොමඩ් ඉබ්‍රහයිම් සාදික් අබ්දුල්හක් හා මොහොමඩ් ඉබ්‍රහයිම් සාහිඩ් අබ්දුල් හක් යන දෙදෙනා සැඟව සිටි ගම්පොල නගරයේ පාවහන් වෙළඳ සැල පිහිටි ගොඩනැඟිල්ලෙහි තිබී මරාගෙන මැරෙන පුහුණුව ඇතුළු සංවිධානයේ වැදගත් ලියකියවිලි හා විවිධ වීඩියෝ දර්ශන ඇතුළත්

Wednesday, May 1

isis fighters attack Srilanka | IS සංවිධානය වීඩියෝව පටිගත කළේ ලංකාවේදී – මෙන්න තැන

isis fighters attack Srilanka

IS සංවිධානය වීඩියෝව පටිගත කළේ ලංකාවේදීමෙන්න තැන

මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම තමන් භාර ගන්නා බව පවසමින් IS සංවිධානය නිකුත් කළ වීඩියෝව පටිගත කර ඇත්තේ

sri lankan isis attack | පාස්කු ඉරිදා බෝම්බ පිපිරවූ සියල්ලන්ගේ තොරතුරු ‘ඡායාරූප සමග ‘ ප්‍රසිද්ධ කෙරේ

sri lankan isis attack
පාස්කු ඉරිදා බෝම්බ පිපිරවූ සියල්ලන්ගේ තොරතුරු ‘ඡායාරූප සමග ‘ ප්‍රසිද්ධ කෙරේ

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ස්ථාන අටකදී සිදුවූ පිපිරිම් 9 න්

Fathima Latheefa Kegalle Rajagiriya Temple | කෑගල්ලේදී හසුවූ ෆාතිමා බෝම්බ පිපිරුණ වෙලාවේ රාජගිරිය පන්සලට ඇවිත් කරපු දේ මෙන්න

Fathima Latheefa Kegalle Rajagiriya Temple
පොලිසියට අවශ්‍ය සැකකාරියක බවට ඡායාරූප ප්‍රසිද්ධ කිරීමෙන් පසු පසුගියදා කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ ෆාතිමා නමැති මුස්ලිම් තරුණිය 21 වනදා බෝම්බ පිපිරුන අවස්ථාවේ

isis terrorist Sri lanka speech before die | සයින්දමරුදු ත්‍රස්තයන් මැරෙන්න කලින් කළ කතාව මෙන්න

isis terrorist Sri lanka speech before die
ඉකුත්දා (26දා) කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ නිවෙසකදී බෝම්බ පුපුරවාගෙන මියගිය ත්‍රස්තයන් විසින් එම පුපුරුවා ගැනීම්වලට පෙර සමාජ ජාල වෙත වීඩියෝවක් නිකුත් කොට තිබේ.එම වීඩියෝව මඟින් ඔවුන් මෙම ප්‍රහාර සිදු කරන්නේ කුමක් සඳහාද යන්න

Saharan Hashim Story | සහරාන් ගැන නැගෙණිය කළ හෙළිදරව්ව

Saharan Hashim Story
සහරාන් හෂීම් යනු බෝම්බ පුපුරුවා ගත් එම සංවිධානයේ අනෙකුත් සාමාජිකයන් මෙන් වත්පොහොසත්කම් හෝ මිල මුදලින් සපිරි පුද්ගලයකු නොවන බව මේ වනවිට අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාවේ කාතන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ  සහරාන් හෂීම් එහි පිහිටි ජාතික තවුහීද් ජමාද් පල්ලියේ ඉස්ලාම් ආගමික ඉගැන්වීම් පිළිබද ගුරුවරයෙකු

Monday, April 25

40 Lankan Muslims have joined ISIS in Syria and Iraq

40 Lankan Muslims have joined ISIS in Syria and Iraq

,dxlsl uqia‌,sï cd;slhka 40 la whs tia ixúodkhg ne¢,d
,.Èu ,xldjg;a tkjÆ





m%lg ;%ia‌; úu¾Yl wdpd¾h frdydka .=Kr;ak uy;d jeo.;a m%ldY lr we;s nj jd¾:d fõ'

Tyq mjid we;af;a" Y%S ,dxlsl uqia‌,sï cd;slhka 40 fokl= whsisia‌ ixúOdkhg tla‌j we;s njhs'

fudjqkaf.ka lsysmfokl= igkaj,g tla‌j ñhf.dia‌ we;s njo wkdjrKh ù we;'

brdlhg yd isßhdjg f.dia‌ whsisia‌ ixúOdkh yd tla‌j we;s fuu Y%S ,dxlsl uqia‌,sïjrekaf.ka fldgilg h<s furgg meñ”ug wjYH ù we;s njo .=Kr;ak uy;d fy<slr we;'

flfia kuq;a" tu uy;d mjikafka" whsisia‌ ixúOdkhg ne£ kej; ,xldjg meñfKk mqoa.,hka mqkre;a:dmkh l<hq;= njhs'