Showing posts with label Gossip lanka news. Show all posts
Showing posts with label Gossip lanka news. Show all posts
Wednesday, June 10
Saturday, June 6
Death of George Floyd
Saturday, June 06, 2020 by Lanka Today

ඇමරිකාවේ ප්‍රාන්ත රැසක් ගිනිබත් කරවූ, ට්‍රම්ප් සහ බිරිඳවත් බංකරයකට යැවූ,
ලොවක් කැළඹූ කළු ජාතිකයාගේ මරණය ගැන,
කවුරුත් නොදන්න ඇත්ත කතාව
"සිගරැට් මිලදී ගත් ෆ්ලොයිඩ් ගැන අවන්හල් සේවකයා පොලිසියට කළ පැමිණිල්ල.."
"විනාඩි 8කුත් තත්පර 46ක කාලයක් ඔහුගේ ගෙල සිරකරගෙන සිටියා.."
කළු ජාතිකයකු බිම පෙරළාගෙන ඔහුගේ ගෙල දණහිසෙන් තෙරපාගෙන සිටින ඇමෙරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියකු දැක්වෙන වීඩියෝව පසුගිය දිනවල ලෝකයේම විශාල අවධානයක් දිනාගත් වීඩියෝවක් බවට පත්ව තිබිණි.
Friday, June 5
covid 19 situation sri lanka
Friday, June 05, 2020 by Lanka Today
Ududumbara Case
Friday, June 05, 2020 by Lanka Today
දෙන්නගේ නිරුවත් වීඩියෝ ෆෝන් එකේ තිබුණා..
අවුරුදු 22ක් වයස කොල්ලෙකුත් එක්ක, 44 හැවිරිදි
බිරිඳ නටපු නාඩගම සැමියාට අතේ මාට්ටු වුනු හැටි
"ස්මාර්ට් ෆෝන් එකෙන් නිරුවත් ඡායාරූප තොගයකුත් තිබුනා.."
48 හැවිරිදි ඔහු විවාහක පුද්ගලයෙක් ඔහුගේ වයස අවුරුදු 14ක දියණියක් සහ 11 හැවිරිදි පිරිමි දරුවෙකු සිටියි. 44 හැවිරිදි බිරිඳ වයසට වඩා රූමත්ය. ඉතා සතුටින් කල් ගතවු මෙම පවුලට කණ කොකා හඩන්නේ අහඹු ලෙසිනි.
Thakshila sad story
Friday, June 05, 2020 by Lanka Today

වැසිකිළි වලට වැටී මියගිය තක්ෂිලාට ඇත්තටම සිදුවූ දේ මෙන්න
“මම වත්තේ තිබුණු ඉදල ගන්න පාත්වෙනකොටම විශාල පිපිරුම් හඬක් එක්ක මගේ නෝනා විසිවෙලා ඇවිත් මගේ ඇඟට වැටුණා. නෝනව උස්සන්න නැමෙනකොට “සුදු මැණිකේ” ටොයිලට් වළේ කියලා දෙවැනි දුව කෑ ගැහුවා.”
Friday, May 29
Gossip Lanka Chat with Piumi Hansamali
Friday, May 29, 2020 by Lanka Today
Monday, May 25
COVID 19 News Sri Lanka
Monday, May 25, 2020 by Lanka Today
COVID-19 යැයි සැකපිට රෝහල්ගත කළ පුද්ගලයෙකු
හෙළි කරන, ඇග කිළිපොලා යන කතාවක්
යමු සර්.. සර්ව කොරෝනා වාට්ටුවට තමයි දාන්නේ, ෆෝන් එක ඔන් එකේම තියා ගන්න..
"හරි හරි කමක් නෑ කෝකටත් හොඳයි වාට්ටුවට යන්නකෝ.."
"මාළු කටු සියයක් උගුරේ ඇණුනු පසු දැණෙන වේදනාවටත් වඩා කටුක වේදනාවක්!!"
පරීක්ෂා කිරීමට පැමිණෙන වෛද්‍යවරියගේ ඇගෙන් ඇල්ලීමට සූදානම් වෙන්න එපා!!
උදෑසනම අසන්නට ලැබුණේකොරෝනා රෝගයේ වේදනාව පිලිබඳවය. කොරෝනා රෝගයේ වේදනාව ගැන කියවීමට පාදක වී තිබුණේ ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික රෝගියෙකි.
Sunday, May 24
Samitha Mudunkotuwa love
Sunday, May 24, 2020 by Lanka Today

කොච්චර මිනිස්සු බැන්නත් මම එයාට ආදරෙයි
සමිතාගේ පෙම්වතා යැයි සමාජ මාධ්‍යවල කියවෙන තරුණයා කියන අලුත්ම කතාව මෙන්න
හැමෝම බනිනව.. මම වෙනදාටත් වඩා සතුටින් ආදරෙන් ඉන්නවා එයත් එක්ක
ජනප්‍රිය ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුවගේ ගේ පෙම්වතා බව පැවසෙන තරුණයෙකු ගැන මේ දිනවල විවිධ සමාජ මාධ්‍යවල කතාබහට ලක්වනවා.
Samitha Mudunkotuwa & Chirantha love story
Sunday, May 24, 2020 by Lanka Today

සමිතාගේ විවාහ කතාවේ කවුරුත් නොදන්න ඇත්ත කතාව මෙන්න
සමිතාගේ විවාහ කතාව මාර්කටින්ද?
දෙදරු මවක වන ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුව සම්බන්ධයෙන් මේ දිනවල අන්තර්ජාලයේ අලුත් ප්‍රවණතාවයක් පැන නැගී තිබේ. ඒ 47 හැවිරිදි ඇය 22 හැවිරිදි තරුණයෙකු සමග නැවත විවාහ වන්නට යන කතාවයි. මෙම කතාවට එකම නිමිත්ත ඇය පසුගිය සතිඅන්තයේ ස්වර්ණවාහිනි නාලිකාවේ වැඩසටහන් ශිල්පී රංගන මුල්වරට ඉදිරිපත් කළ කලා වැඩසටහනේදී පළ කළ ඉඟියකි.
Wednesday, September 18
Friday, August 23
Thursday, August 22
Hijacked Bus Standoff On Brazil's Rio Bridge - සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න - මගීන් 37 දෙනෙකු සමග බස් රථයක් පැහැරගත් කොල්ලකරුවාට, ස්නයිපකරුවෙකුගෙන් වෙඩි ප්‍රහාරයක්
Thursday, August 22, 2019 by Lanka Today
Kotugoda Mother Sad Story - දින 8ක සිට අතුරුදන් 17 හැවිරිදි දියණියගේ ඡායාරූපය පෙන්වමින් ගෙයක් ගෙයක් ගානේ යන මවක් හැඬූ කඳුලින් කියන කතාව
Thursday, August 22, 2019 by Lanka Today
Horrifying moment kissing couple plunge to their deaths from a bridge - පාලමක් මතදී සිප වැළඳගත් පෙම් යුවළ නොසිතු මොහොතක අඩි පනහකට ඇද වැටී මිය ගිය හැටි කැමරාවක සටහන් වෙයි
Thursday, August 22, 2019 by Lanka Today
Baby Dead in Rathmalana - වෛද්‍ය පාඨමාලාවක් හදාරන්න ගිය පළමු වසරේ සිසුවියක් කාටත් රහසින් නානකාමරයක දරුවෙකු ප්‍රසූත කරපු හැටි
Thursday, August 22, 2019 by Lanka Today
Ampara Stf parachute accident - පුහුණුවීමේ නිරතව සිටියදී පැරෂුටය ක්‍රියාත්මක නොවී අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත් SF සෙබළා ගැන මිතුරෙකු කියූ කතාව
Thursday, August 22, 2019 by Lanka Today
අඩි දස දහසක් ඉහළ ඉහසේ සිට පොළවට පතිතවීමේදී මෙම අනතුර සිදුවෙලා...
ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි කැළෑ රොදකට පතිතවෙලා...
අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීමේ නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඒ, අඩි දස දහසක් ඉහළ ඉහසේ සිට පොළවට පතිතවීමේදී සිය පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.
අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේදී
ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි කැළෑ රොදකට පතිතවෙලා...
අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීමේ නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඒ, අඩි දස දහසක් ඉහළ ඉහසේ සිට පොළවට පතිතවීමේදී සිය පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.
අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේදී
Tuesday, August 20
Meet The Female Student Who Left Home To Fight ISIS - ත්‍රස්‌තවාදීන් 100ක් පරලොව යැවූ රූමත් වෙඩික්‌කාරිය බලන්න්කෝ
Tuesday, August 20, 2019 by Lanka Today
Monday, August 19
Subscribe to:
Posts (Atom)