
අයියා යන්නෙ වෙන පාරක මං යන්නෙ වෙන පාරක - රිෂිනි වීරරත්න
ඉරාජ්ගේ නංගී ඉරාජ් ගැන කියපු කතාව මෙන්න
ගායක ඉරාජ් වීරරත්නගේ සොයුරිය රිෂිනි වීරරත්න සම්බන්ධයෙන් මේ දිනවල කථාබහක් ඇතිව තිබෙන්නේ ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යැයි සටහන්වූ සමරිසි වීඩියෝව හුවමාරු කළ අයෙකු ලෙස ඇතැම් මාධ්‍ය වාර්තා පළව ඇති නිසාය. ඇයගේ නිවසට පොලිසිය පැමිණ ප්‍රශ්න කිරීමක් කර ඇති බව මුල් වාර්තා පළවුණත්එ වැන්නක් සිදුව නැති බව ලංකාදීප පුවත්පතේ පසු දිනෙක සටහන්ව තිබුණි.
සිනමාවේදී ප්‍රීතිරාජ් වීරරත්නගේ දියණියක වන රිෂිනි ඩේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදිනියක බව පැවසේ.