Volga Kalpani Talks about Harshana Bethmage's and her divorce case - ඔව්, අපි වෙන් වුණා, මමයි හර්ෂණයි වෙන්වුණා කියලා අපි දෙන්නා ජන්මාන්තර වෛරක්කාරයෝ වුණේ නැහැ.." - වොල්ගා කල්පනී Sunday, August 11, 2019 by Lanka Today "මොකද වුණේ කියන එක කියන්න අපහසුයි, ඒක පුද්ගලිකයි.." "වෙන් වෙන්න හිතාගෙන කවදාවත් අපි ආශ්‍රය කරලත් නැහැ.." අපේ ජීවිතයට සමහරු එනවා. ඇවිත් යනවා. මේ වෙලාවේ මගේ තාත්තා කියලා දීපු දෙයක් මතක් වෙනවා. ඔහු මට නිතරම ඉවසීම පුරුදු කළා. හැමදාමත් මට සතුට ගෙන