Sunday, June 7

33000 matale incident

Sinhala Gossip News, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News, Accident,

මාතලේදී වොට් 33000 වැදී අවාසනාවන්ත ලෙස සොයුරන් දෙන්නෙකු මියගිය හැටි

මාතලේ මහඋල්පත ප්‍රදේශයේදී අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් නොසිතූ ලෙස තරුණයින් දෙදෙනෙකුගේ ජීවිත අහිමිවී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස 23 ක් හා 27 ක් වන එකම පවුලක සොයුරන් දෙන්නෙකු බව වාර්තාවේ. මාතලේ මහඋල්පත ප්‍රදේශයේදී මෙම තරුණයින් සිටි ලොරි රථය මතට අධිබලැති විදුලි රැහැන් සමග ගසක් කඩා වැටී ඇති අතර එම අවස්ථාවේ ඉන් බැසීමට උත්සාහ කිරීමේදි ඔවුන්ට විදුලි සැර වැදී ඇත්තේ වාහනයේ බඳෙහි ලෝහමය කොටස් ස්පර්ශ වීමෙනි. විදුලි සැර වැදුණු දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇත.