Rohitha Rajapaksa and Tatiyana Lee Sunday, June 07, 2020 by Lanka Today හුගාක් අය හිතන්නේ මම අක්කි කියද්දී එයා මට වඩා වැඩිමහල් කියලා චිචී, ටට්යානාට අක්කී කියන රහස හෙළි වෙයි මාර ලස්සන කෙල්ලක්.. ගමේ කෑල්ලක්ද කොහෙද... සමහර වෙලාවට උයන දේ රහ නැති වුණත් මම එයාව සතුටු කරන්න බොරුවට රහයි කියනවා... අක්කී..! සොඳුරුතම බිරියකට.... ඔව් සොඳුරුතම බිරියකට අක්කී කියන මල්ලී චිචී....