Showing posts with label Hiru Gossip Lanka News. Show all posts
Showing posts with label Hiru Gossip Lanka News. Show all posts

Wednesday, June 10

hiru gossip lanka news


හාල් උරයේ තිබී හමු වූ දේ

නිවසට ගෙන එන ලද සහල් ගොනියක මිය ගිය මීයෙකුගේ මළ කඳක් සහ මිය ගිය මැස්සන්ගේ ශරිර කොටස් විශාල ප‍්‍රමාණයක් තිබි ඇති අතර නිවසියන් එම හාල් උරය පරික්ෂා කර ඇත්තේ සහල් උරය විවෘත කර පසු එයින් දුගඳක් වහනය විම නිසා බව තොරතුරු අනාවරණය විය.

jaffna coronavirus incident

jaffna coronavirus incident, coronavirus, COVID19, Jaffna, Sinhala Gossip News, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News,

යාපනය යළි අවධානමේ පවුල් ගනනාවක්ම නිරෝධායනයට මෙන්න වෙච්ච දේ

යාපනය ප්‍රදේශයේ පවුල් හතකට අයත් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට එහි සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර ඇත.

Medagama Anjalee Dead



ලණුවකින් බෙල්ල හිර කරලා මරලා, පෙට්රල් දාලා ගිනි තිබ්බා.
මැදගම ගමක් කම්පා කරමින්, සිය පෙම්වතිය වූ 28 හැවිරිදි අංජලීව අන්තිම ගමනට යැවූ හැටි පෙම්වතා පොලිසියේදී වමාරයි
හයේ පන්තියේ සිට දන්නා පෙම්වතිය ඝාතනය කළ පෙම්වතා
සැකකාර පෙම්වතා මහනුවර පදිංචි 27 හැවිරිදි අයෙක්ලූ....

මැදගම පොලිස් බල ප්‍රදේශයට අයත් දිවියාපොළ ප්‍රදේශයේ නිවෙසක තිබී අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් මැදගම පොලිසිය සොයාගෙන තිබෙනවා.

Police Arrest


ස්ථාන 800ක කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ
හොරෙන් වීඩියෝ කරපු කාමාතුරයාට වෙච්ච දේ
අවුරුදු 17 ක වීඩියෝ එකතුවක් තිබිලා...
අන්තර්ජාලයට මුදා හැරලා..?

රහසිගතව ගන්නා ලද අසභ්‍ය වීඩියෝ පට සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Iranganie Serasinghe Birthday



දැන් මට 94ක් වෙනවා. මතක ශක්තියයි, කන ඇහෙනවයි ටිකක් අඩුයි..
ඉස්සර ඔය උපන්දිනවලට කේක් කපන ඒවා සාද තිබුනේ නෑනේ..
මම දැන් අවුරුදු 45ක 50 විතර ඉඳලා මස්මාළු කාලා නැහැ..

ඉලක්කමකින් වයසට යනවා කියන්නේ දුක සතුට මැද දෝලනය වන පුදුමාකාර හැඟීමක්. ඒ හැඟීමට හරි අපූරු වචනයක් දෙනවා. ඒ තමයි උපන් දිනය. තවත් වසරකින් අපව වියපත් කරන උපන්දිනය සමරන්නට වර්තමාන මානව සමාජයේ බොහෝ දෙනා පෙළඹෙන කාරණයක්. ඒ සතුට මැද්දේ උපන්දිනය උදාවෙන ඔබ ආදරය කරන කිහිප දෙනෙකුගේම උපන්දින සැමරුම් අතරින් එළඹෙන සතියේ උපන් දිනය සමරන සුදු ආච්චි (අයිරාංගනී සේරසිංහ) නම් ප්‍රවීණ රංගනවේදිනිය සිය 94 වැනි ජන්ම දිනය සමරනවා. අයිරාංගනී සේරසිංහ නම් එම ප්‍රතාපවත් රංගනවේදිනිය දශක ගණනාවක් පුරා ලාංකීය කලාව තුල සිය රංග ප්‍රතිභාව මුදාහරිමින් සහෘද සිත් සතන් මුසපත් කරන්නට සමත් වුණා. බොහෝ කලක් ස්වකීය රංගනයෙන් රිදී තිරය විචිත්‍රවත් කළ ඇය අද ජීවිතයේ සැඳෑ සමය විඳිමින් සිය 94 වැනි ජන්ම දිනය සමරණ මොහොතේ පුවත්පතක් සමග කළ සංවාදයක් පහතින්.

Sunday, June 7

Rohitha Rajapaksa and Tatiyana Lee


හුගාක් අය හිතන්නේ මම අක්කි කියද්දී එයා මට වඩා වැඩිමහල් කියලා 
චිචී, ටට්යානාට අක්කී කියන රහස හෙළි වෙයි
මාර ලස්සන කෙල්ලක්.. ගමේ කෑල්ලක්ද කොහෙද...
සමහර වෙලාවට උයන දේ රහ නැති වුණත් මම එයාව සතුටු කරන්න බොරුවට රහයි කියනවා...
අක්කී..!‍ සොඳුරුතම බිරියකට.... ඔව් සොඳුරුතම බිරියකට අක්කී කියන මල්ලී චිචී....

33000 matale incident

Sinhala Gossip News, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News, Accident,

මාතලේදී වොට් 33000 වැදී අවාසනාවන්ත ලෙස සොයුරන් දෙන්නෙකු මියගිය හැටි

මාතලේ මහඋල්පත ප්‍රදේශයේදී අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් නොසිතූ ලෙස තරුණයින් දෙදෙනෙකුගේ ජීවිත අහිමිවී තිබේ.

Saturday, June 6

Husband And His Friends arrested

Sinhala Gossip News, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News,

යාළුවන් හතර දෙනෙක් එක්ක එකතුවෙලා සැමියා බිරිදට අමානුෂික ලෙස පහරදී සමූහ ලිංගික අපයෝජනයට ලක් කරපු හැටි
බලෙන්ම බොන්නත් දීලා...
ඇඟ පුරා තුවාල, තාමත් සිහිය ඇවිත් නැහැ..

සිය බිරිඳ හට බලෙන් මත්පැන් පොවා, සමූහ ලිංගක අපයෝජනයට ලක් කිරීමට අනුබල දුන් සැමියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Daughter In Law Killed Her Mother In Law Near Pudhukottai


සිය නැන්දම්මාගේ සිරුරට පෙට්‍රල් වත් කර ගිනි තබා,
අන්තිම ගමනට යැවූ ලේලියක් කළ පාපකර්මය
කෝපිවල නිදිපෙති දාලා දීලා...
ගිනි තියලා, ගෙදර දොරත් අඟුළු දාලා...

සිය නැන්දාගේ සිරුරට පෙට්‍රල් වත් කර ඝාතනය කළ ලේලියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Death of George Floyd


ඇමරිකාවේ ප්‍රාන්ත රැසක් ගිනිබත් කරවූ, ට්‍රම්ප් සහ බිරිඳවත් බංකරයකට යැවූ,
ලොවක් කැළඹූ කළු ජාතිකයාගේ මරණය ගැන,
කවුරුත් නොදන්න ඇත්ත කතාව
"සිගරැට් මිලදී ගත් ෆ්ලොයිඩ් ගැන අවන්හල් සේවකයා පොලිසියට කළ පැමිණිල්ල.."
"විනාඩි 8කුත් තත්පර 46ක කාලයක් ඔහුගේ ගෙල සිරකරගෙන සිටියා.."

කළු ජාතිකයකු බිම පෙරළාගෙන ඔහුගේ ගෙල දණහිසෙන් තෙරපාගෙන සිටින ඇමෙරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියකු දැක්වෙන වීඩියෝව පසුගිය දිනවල ලෝකයේම විශාල අවධානයක් දිනාගත් වීඩියෝවක් බවට පත්ව තිබිණි.

Friday, June 5

curfew update sri lanka


ඇදිරි නීතිය තවත් අඩු කෙරේ.. නවතම වේලාවන් මෙන්න.

ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වාය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර

Michelle Knotek Goes To Prison


හිට්ලර් වැනි කුරිරු ඝාතන සිදුකළ මවක් ගැන, දියණියන් දෙදෙනෙකු හෙළි කරන, ඇග කිළිපොලා යන කතාවක්

"ඔහුගේ අතේ කැතී නිරුවත්ව වැඩ කරන බිම දණ ගාන පින්තූර තිබුණා.."
ඇමරිකාවම දෙවනත් කළ කුරිරු ඝාතන වැලක් ගැන තොරතුරු මෙන්න..
දහ නව වසරකට පසුවත් ඇය වෙනස් වෙලා ඇති කියන්නේ කොහොමද?
පිටතින් බැලූ විට නොටෙක්ස් පවුල සතුට සමාදානය රජ කරන තවත් එක් පවුල් සංස්ථාවක්. මේ පවුල ජිවත් වූයේ ඇමරිකාවේ වොෂිංටන් හි රෝමන්ඩ් නම් කුඩා ග්‍රාමයේයි.

covid 19 situation sri lanka


කොරෝනා යලිත් රට පුරා පැතිරෙනු ඇතැයි සෞඛ්‍ය නිසි බලධාරියා කියයි

රට තුළ සීමාවන් ලිහිල් කර තිබෙන තත්වයක් යටතේ පොදු මගී ප‍්‍රවාහන සේවාවන් වලට හඳුන්වා දී ඇති සෞඛ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Badalkubura Case



ඒ දෙන්නා අදුරගෙන තියෙන්නේ මාස දෙකකට කලින්..
18 හැවිරිදි පුතා, පළමු හමුවිමෙන්ම බාලවයස්කාර
ෆේස්බුක් පෙම්වතිය ගෙදරට කැන්දන් එයි

මාස දෙකකට පමණ පෙර ෆේස්බුක් හරහා හඳුනාගත් පහළොස් හැවිරිදි දැරියක් මුල් හමුවීමෙන්ම ඇගේ මවුපියන්ට නොදන්වා නිවෙසට කැඳවාගෙන පැමිණි දහඅට හැවිරිදි තරුණයකු එම තරුණයාගේ මව විසින් පොලිසියට කොටුකර දීමේ සිද්ධියක් බඩල්කුඹුර පොලිසියෙන් වාර්තා වෙනවා.

Ajith Rohana lifestory

Ajith Rohana lifestory, Gossip lanka sinhala news, Sinhala Gossip News, Hiru Gossip Lanka News,

"ඒ වගේ මගේ ජීවිතයේදී තුන් පාරක් මරණයෙන් බේරිලා තියෙනවා..."
"වෛද්‍යවරයෙක් වෙන්න හිතාගෙන ඉගෙන ගත්තා. ඒත් බැරිව ගියා..."
"ඒ කතාව සම්පූර්ණ ගොතන ලද කතාවක් නිසා මම ඒ ගැන කිසිම ලෙසකින් සැලුණේ නැහැ.."

මෙරට සුවහසක් ජනතාවගේ ආදරණීය හා ළෙන්ගතුම පොලිස් මිතුරා ඔහු බව කීම අතිශෝක්තියක් නම් නොවේ. පොලිස් පොඩ්ඩාගේ පටන් ඉහළ නිල තල දරන පොලිස් ලොක්කන් බහුතරයකගේ ද ගෞරවයට ප්‍රසාදයට පාත්‍රවී සිටින්නේ ඔහුය.

Ududumbara Case


දෙන්නගේ නිරුවත් වීඩියෝ ෆෝන් එකේ තිබුණා..
අවුරුදු 22ක් වයස කොල්ලෙකුත් එක්ක, 44 හැවිරිදි
බිරිඳ නටපු නාඩගම සැමියාට අතේ මාට්ටු වුනු හැටි
"ස්මාර්ට් ෆෝන් එකෙන් නිරුවත් ඡායාරූප තොගයකුත් තිබුනා.."

48 හැවිරිදි ඔහු විවාහක පුද්ගලයෙක් ඔහුගේ වයස අවුරුදු 14ක දියණියක් සහ 11 හැවිරිදි පිරිමි දරුවෙකු සිටියි. 44 හැවිරිදි බිරිඳ වයසට වඩා රූමත්ය. ඉතා සතුටින් කල් ගතවු මෙම පවුලට කණ කොකා හඩන්නේ අහඹු ලෙසිනි.

Wuhan Doctor, 42, Whose Skin Turned Dark Due To Coronavirus

Wuhan Doctor, 42, Whose Skin Turned Dark Due To Coronavirus

කොරෝනා වෛරසය නිසා සිදුවූ අද්භූත මරණයක් ලෝකයම කළඹයි
සම කළු වී අවසන් ගමන් ගිය චීන වෛද්‍යවරයා ගැන රහස් වට්ටෝරුවක්ම එළියට

"මට නරක හීන පේන්න ගත්තා, ඇත්තටම මට මං ගැන බයක් දැණුනා.."
"මෙය කොරෝනා ගැන කියන නරක අනතුරු ඇඟවීමක්ද ?"

Thakshila sad story


වැසිකිළි වලට වැටී මියගිය තක්ෂිලාට ඇත්තටම සිදුවූ දේ මෙන්න

“මම වත්තේ තිබුණු ඉදල  ගන්න පාත්වෙනකොටම විශාල පිපිරුම් හඬක් එක්ක මගේ නෝනා විසිවෙලා ඇවිත් මගේ ඇඟට වැටුණා. නෝනව උස්සන්න නැමෙනකොට “සුදු මැණිකේ” ටොයිලට් වළේ කියලා දෙවැනි දුව කෑ ගැහුවා.”

Thursday, June 4

Pregnant elephant dies allegedly after eating pineapple

Gossip lanka sinhala news, Sinhala Gossip News, Hiru Gossip Lanka News,

ගැබිණි, ඇතින්නීයකට අන්නාසි ගෙඩිය තුළ වෙඩි බෙහෙත් තබා 
ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 
වනජීවි නිලධාරීයෙකු තැබු සංවේදි සටහන
ඇය මිනිසුන්ව විශ්වාස කරලා මිය ගියා...
දරුවා නැතිව මං ජීවත් වෙලා මොනවා කරන්න ද...?

Saturday, May 30

Curfew sri lanka

Gossip lanka sinhala news, Hiru Gossip Lanka News, Sinhala Gossip News,

මුළු දිවයිනටම යළි ඇඳිරි නීතිය පනවන දවස් මෙන්න

ඉදිරි දිනවලදී රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.