Saturday, August 17

Sinhala Gossip:- Man Chops Off ‘Cheating’ Wife’s Body Into 7 Pieces With An Electric Cutter. Then Gets An Auto To Dispose Her Body

Sinhala Gossip:- Man Chops Off ‘Cheating’ Wife’s Body Into 7 Pieces With An Electric Cutter. Then Gets An Auto To Dispose Her BodyMurder, Indian News, times of india, india times, Murder, Gossip lanka news, Gossip lanka sinhala news, Sinhala Gossip News,
තම රූමත් බිරිදව මරලා කෑලි 7කට කපලා 
තැන් 7කට ගිහින් දාලා තිබුණු හැටි
මෙහෙම අපරාදයක් කරන්න හිතුවෙවත් කෝමද අනේ

එක්තරා ප්‍රදේශයකින් ඉතාමත් ඛේදජනක පුවතක් වාර්තාවෙනවා. ඒ වෙන කිසිවක් නොවෙයි තම බිරිඳ සමඟ ඇතිවූ අමනාපයක් හේතුවෙන් සැමියා විසින් ඇයව සහාසික ලෙස මරා දැමු පුවතක්.මෙම සිදුවීම සිදුවී ඇත්තේ

ඉන්දියාවේ එකතරා ප්‍රදේශයකයි.

රාජ්කුමාර් කියන පුද්ගලයා විසින් තම බිරිඳගේ අනියම් සම්බන්ධයක්

ගැන සැකපිට මෙසේ ඇයව ඝාතනය කර ඇත.

මොවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් පාසල් ගිය අවස්ථාවේ ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙසේ බිරිඳ ඝාතනයට ලක්වී තිබේ.

මෙම පුද්ගලයා විසින් බහින් බස් වීමේදී බිරිඳගේ ඔලුව බිත්තියේ ගසා ඇති අතර එහිදී ඇය මියගොස් තිබෙනවා. පසුව ඔහු ගස් කපන යන්ත්‍රයක් උපයෝගී කරගෙන බිරිඳගේ ශරීරය කොටස් 7කට කපා ස්ථාන 7කට ගිහින් දමා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අනතුරුව ඔහු බිරිඳ මැරීමට උපයෝගී කර ගත් භාණ්ඩ තම යහළුවෙකුගේ ගෙදර සඟවා ඔහු පලා ගොස් තිබේ

Sinhala Gossip:- Man Chops Off ‘Cheating’ Wife’s Body Into 7 Pieces With An Electric Cutter. Then Gets An Auto To Dispose Her BodyMurder, Indian News, times of india, india times, Murder, Gossip lanka news, Gossip lanka sinhala news, Sinhala Gossip News,

Sinhala Gossip:- Man Chops Off ‘Cheating’ Wife’s Body Into 7 Pieces With An Electric Cutter. Then Gets An Auto To Dispose Her BodyMurder, Indian News, times of india, india times, Murder, Gossip lanka news, Gossip lanka sinhala news, Sinhala Gossip News,

Sinhala Gossip:- Man Chops Off ‘Cheating’ Wife’s Body Into 7 Pieces With An Electric Cutter. Then Gets An Auto To Dispose Her BodyMurder, Indian News, times of india, india times, Murder, Gossip lanka news, Gossip lanka sinhala news, Sinhala Gossip News,

Sinhala Gossip:- Man Chops Off ‘Cheating’ Wife’s Body Into 7 Pieces With An Electric Cutter. Then Gets An Auto To Dispose Her BodyMurder, Indian News, times of india, india times, Murder, Gossip lanka news, Gossip lanka sinhala news, Sinhala Gossip News,

Gossip lanka news, Gossip lanka sinhala news, india times, Indian News, Murder, Sinhala Gossip News, times of india,