Tuesday, August 20

Teacher arrested after alleged abuse of school girl - බඩල්කුඹුරේ හය වසරේ සිසුවියගේ ළැම පිරිමදිමින් සිප වැළඳගත් ගුරුවරයා

Teacher arrested after alleged abuse of school girl, Gossip lanka sinhala news, Gossip lanka news, Hiru Gossip Lanka News, Hiru Gossip, live at 7, live at 7 news, live at 7 news today, Sinhala Gossip News, Arrested for abusing,
බඩල්කුඹුරේ හය වසරේ සිසුවියගේ
ළැම පිරිමදිමින් සිප වැළඳගත් ගුරුවරයා

අවුරුදු එකොළහක්‌ වයසැති හයවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට අතවර කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පසුගියදා බඩල්කුඹුර පොලිසිය මගින් පනස්‌නව හැවිරිදි ගුරුවරයකු
අත්අඩංගුවට ගෙන ඇත.

හෙතෙම තම පාසලේ හයවන ශේ්‍රණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්‌ පන්ති කාමරයට කැඳවා ගෙන ගොස්‌ ළැම පෙදෙස පිරිමදිමින් සිප වැළඳගෙන ඇති
බව පොලිසිය සිදු කළ පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබේ.

දැරිය වෛද්‍ය පරීක්‌ෂණයක්‌ සඳහා මහ රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු පසුගියදා මොනරාගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බඩල්කුඹුර පොලිස්‌ ස්‌ථානාධිපති ජානක රත්නසිරි මහතා පරීක්‌ෂණ පවත්වයි.