Monday, August 12

Shehani Kahandawala's photos gone wrong | පමණට වඩා සරාගී වෙන්න ගිය ෂෙහානිට වුණ දේ මෙන්න

Shehani Kahandawala, Gossip lanka news, Gossip lanka sinhala news, Hiru Gossip, Hiru News, live at 7, live at 7 news,
පමණට වඩා සරාගී වෙන්න ගිය ෂෙහානිට වුණ දේ මෙන්න - photos

කලා ලොවේ සුරූපී දඟකාරිය ෂෙහානි කහඳවල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මේ දිනවලදී විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

ඒ ඇය මෑතකදී පැවති උත්සවයකට  ඇඳගෙන ගිය
තරමක් සරාගී ඇඳුමක් නිසාවෙනි.

එම ඇඳුමට ෂෙහානිගේ හුරුබුහුටි පෙනුම ඉස්මතු වී පෙණුනද ඇයගේ
ශරීර අවයවයක් එම විලාසිතාව හේතුවෙන් ඉස්මතුවී තිබීම නිසා බොහෝ අය ඇයගේ එම ඇඳුම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබුණා.

විශේෂයෙන්  ජනප්‍රිය තරු ඔවුන් ප්‍රසිද්ධ ස්ථානවලට යෑමේදී තම ඇඳුම් ආයිත්තම් පිළිබඳව වඩා සැලකිලිමත්වීම අතිශය වැදගත් බව බොහෝ දෙනාගේ අදහසයි.

ෂෙහානිගේ එම විලාසිතාව දැක්වෙන ඡායාරූප පහතින්