Friday, August 23

Hiru Gossip man arrested in nawalapitiya - එක පැදුරේ නිදාගත් පියා නින්දේදීම දියණියට කරපු අපරාදය බලන්නකෝ

nawalapitiya, Arrested for abusing, Gossip lanka news, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News, lanka hot news,
එක පැදුරේ නිදාගත් පියා නින්දේදීම
දියණියට කරපු අපරාදය බලන්නකෝ

දියණිය සමඟ එක පැදුරක නිදාගෙන ඇයට අතවරයක් කළ බව කියන පියකු 28 වැනිදා
තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කර තිබෙනවා. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කොත්මලේ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් බවත් සදහන්.

මෙම පුද්ගලයාගේ බිරිය ඇඳක් මත නිදද්දී ඔහු තම ‍දොළොස් හැවිරිදි දියණිය සමඟ බිම පැදුරක් එළාගෙන නිදාගෙන ඇත්තේ ඇයට බොහෝ ළෙන්ගතු බව දක්වමිනුයි. ඒ බිරියගේ විරෝධයද නොතකාය. පසුගිය අගෝස්තු 13 වැනිදා රාත්‍රියේ ඔහු දියණියට අතවරයක් කර ඇති අතර ඇය ඒ බව මවට පවසා තිබෙන බවත් සදහන්.

අනතුරුව පොලිස් හදිසි ඇමැතුම් අංශයට ඇමැතුමක් දී ඇති අතර පුස්සැල්ලාව පොලිස් සැකකරු අත්අඩංගුවට ගෙන 16 වැනි දින නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.