Monday, August 12

Uncle arrested for abusing for his 15 years old girl - නරුම බාප්පා අතින් දූෂණය වූ 15 හැවිරිදි දැරියට වෙච්ච දේ

Uncle arrested for abusing for his 15 years old girl, Arrested for abusing, Hiru Gossip, Gossip lanka news, Gossip lanka sinhala news, Sinhala Gossip News,
නරුම බාප්පා අතින් දූෂණය වූ 
15 හැවිරිදි දැරියට වෙච්ච දේ 

අවුරුදු 15 මාස 07 ක්‌ වයසැති පාසල් ශිෂ්‍යාවක සිය මවගේ දෙවැනි විවාහක සැමියා අතින් අතවරයට ලක්‌වී
මාස 05 ක ගැබිනියක බවට පත්වීමේ පුවතක්‌ අනාවරණය කර ගැනීමට මොනරාගල පොලිසියට හැකි වී තිබෙනවා.

මොනරාගල ප්‍රදේශයේ වතුයායක පදිංචිව සිටින මෙම දැරිය මවගේ දෙවැනි සැමියා අතින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌ වී ඇත්තේ ඉකුත් පෙබරවාරි මාසයේ දිනයක රාත්‍රි කාලයේදීයි.

දැරියගේ ශාරීරික ලක්‍ෂණවල වෙනසක්‌ දුටු බව ඒ පිළිබඳ සැලකිලිමත් වී දැරියව පවුල් සෞඛ්‍ය සේවිකාවකට යොමුකර ඇති අතර එහිදී දැරිය ගැබිනියක බවට හඳුනාගෙන වෛද්‍යවරයකු වෙත යොමු කිරීමෙන් පසු සිද්ධිය හෙළි වී තිබෙනවා.

මේ පිළිබඳව පොලිසියට දැනුම්දීමෙන් පසු සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන සිදුකරන අතරේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇති බවයි වර්තා වන්නේ.