Sunday, August 18

Mahakanda Aranya Senasanaya - ලස්සන රූපයේ අනිත්‍යය බව මිනිසුන්ට වටහා දීම අන්තීම කැමත්ත වූ මහකන්ද ආරන්‍යයේ වැඩ විසූ ලොකු හාමුදුරැවෝ

Mahakanda Aranya Senasanaya, Gossip lanka news, Gossip lanka sinhala news, Gossip King, Sinhala Gossip News, Story, Hiru Gossip, live at 7, live at 7 news, live at 7 news today,
ලස්සන රූපයේ අනිත්‍යය බව මිනිසුන්ට වටහා දීම අන්තීම කැමත්ත වූ මහකන්ද ආරන්‍යයේ වැඩ විසූ ලොකු හාමුදුරැවෝ

මිනිසුන් උපතේ සිටම මරණය දක්වාම අප මුදල්, ධනය , රූපය ගැන වඩාත් සැලකිල්ලක් දක්වනවා. ඒ සාධක අතරින් බොහෝ දේනා රූපය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනවා අද සමාජයේ නම් එය එක්තාර රෝගයක් ලෙසත් ගත හැකි. රූපය ලස්සනට තබා
ගැනීම සඳහා ඇතම් පුද්ගලයින් අනිසි උත්සහයක නිරත වනවා.

රූපයට අශාවෙන් පෙළෙන මිනිසුන් එය ක්ෂනයෙන් විනාශ වී යන බව 
වටහා ගත නොහැකිව එසේ කටයුතු කළත් බුදු දහම තුළ මෙහි අනිත්‍යය භාවය නිරතුරුම පැහැදිලි කරන අතර මිනිසුන් එය ඇසූ කනින් අමතක කර දමන්නේ ධර්මය නිසි ලෙස අධ්‍යනය නොකිරීම නිසයි.

රූපයේ ඇති අනිත්‍යය බව පිළිබඳව මිනිස්සුනට වටහා ගැනීම සඳහා පුත්තලම රබා වැව මහකන්ද ආරන්‍යයේ වැඩ විසූ ලොකු හාමුදුරැවෝ සිය අන්තීම කැමත්ත ලෙස
මිනිසුන්ට වටහා ගත නොහැකි රූපයේ ස්භාවය ගැන දැනගැනීමට උන්වහන්සේ දේහය දිරා යන ආකාරය දර්ශනය වන සේ වීදුරු පෙට්ටයක් තුළ රදවා තබා තිබෙනවා.

අපවත් වූ ලොකු හාමුදුරුවන්ගේ දේහය මාස 06 දී සිදුවී ඇති විපර්යාසය පිළිබඳව ඡායරූප කිහිපයක් සමාජ මාධ්‍ය ජාල දක්නට ලැබුන රූපයේ අනිත්‍ය භාවය තේරුම් කරන ලොකු හාමුදුරුවන්ගේ විනාශ වෙමින් තිබෙනා දේහයේ ඡාය රූප කිහිපයකි මේ.. දරාගත නොහැකි පුද්ගලයින් මෙය නැරඹීමෙන් වළකින්න. මේ ජීවිතයේ සැබෑ අනිත්‍යයි….