Monday, May 25

Samitha Mudunkotuwa's daughter Kavindya Adikari talks about Tik Tok Chirantha

Samitha Mudunkotuwa's daughter Kavindya Adikari talks about Tik Tok Chirantha, Samitha Mudunkotuwa's daughter Kavindya Adikari talks about Tik Tok Chirantha, Samitha Mudunkotuwa, Kavindya Adikari, Sinhala Gossip News, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News,

සමිතාගේ පෙම්වතා ගැන, සමිතාගේ දියණිය 
කාවින්ද්‍යා කිව්ව අලුත්ම කතාව මෙන්න

"අපේ field එකේ ඉන්න සමහර නළුවෝ වගේ හිඟමනේ යන කෙනෙක් නම් නෙමේ චිරන්ත"
ගොඩක් අය මේ සටහන එවලා "මේක නේද ඇත්ත?", කිය කිය අහනවා...,
call කරලාත් මඩ ගහන අස්සේ, මෙන්න මේ වගේ අයත් ඉන්නවා....
සමිතාගේ පෙම්වතා යැයි සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන තරුණයා වන චිරන්ත L ගුණවර්ධන විසින්, "චිරන්ත, සමිතා ආදරණිය ටික්ටොක් එකතුව" නමින් සිය youtube චැනලයට අලුත්ම වීඩියෝවක් එක් කර තිබෙනවා.




ඔහු එය සිය FB ගිණුමටද එක්කර තිබෙනවා.
එහි "එයා මාගේම විතරයි" යනුවෙන් සටහනක් ද ඔහු එක් කර තිබුණා.

Samitha Mudunkotuwa's daughter Kavindya Adikari talks about Tik Tok Chirantha, Samitha Mudunkotuwa's daughter Kavindya Adikari talks about Tik Tok Chirantha, Samitha Mudunkotuwa, Kavindya Adikari, Sinhala Gossip News, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News,
මේ අතර... සමිතා මුදුන්කොටුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කළා යැයි පවසමින් තවත් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
එහි දැක්වෙන්නේ මෙවැන්නක්....
"සමිතාගේ පිළිතුර.. ඇත්ත කතාව
මගේ ගීතයක් රිලිස් වෙනවා මගේ පෙම්වතා නමින් මේ සිංදුවේ වීඩීයෝ එකට අපේ පවුලේ ලගින්ම හිතවත් මගේ පුතෙක් වගේ ඉන්න චිරන්ත එල් ගුණවර්ධන කියලා ළමයෙක් සම්බන්ධ කරගන්න මම තීරණය කලා ඒ තීරණයට හේතූකාරණා වුනේ ඒ දරුවාට පුංචි කාලයේ ඉදලා ආශාවක් තියෙනවා නළුවෙක් වෙන්න
ඉතිං මේ දරුවා මගෙන් කීපවතාවක්ම අහිංසක ඉල්ලිමක් කරමින් කිව්වා ඇංටි මට ආශයි ඇංටිගේ මියුසික් වීඩීයෝ එකට මම රංගනයෙන් දායක වෙන්න.
පස්සේ මෙහෙම මේ දරුවා ඉල්ලිම් කරන කොට මම පස්සේ ඉදගෙන කිව්වා මම ලගදිම සිංදුවක් කරනවා අන්න ඒ වීඩීයෝ එකට මම ඔයාව මම ගායනය කරන සිංදුවට ඔයාව තෝරාගන්නම් ඒකට ඒ දරුවා ගොඩක් සතුටු වුනා.
මටත් ඒ ළමයාව මගේ මියුසික් වීඩීයෝ එකට රංගනයෙන් දායක කරගැනිම සම්බන්ධයෙන් ලොකු සතුටක් තියෙනවා ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි මේ දරුවාට පොඩිකාලේ ඉදලාම නළුවෙක් වෙන්න ලොකු ආශාවක් අරමුණක් බලාපොරොත්තුවක් තිබිච්ච නිසායි.
අන්න ඒ නිසා මම ගොඩක් සතුටු වෙනවා මේ දරුවාව මගේ මියුසික් වීඩීයෝ එකට සම්බන්ධ කරලා කළා ශ්‍රේස්ත්‍රයේ හොඳ පුද්ගලයෙක් කරලා රටට වැඩදායි පුද්ගලයෙක් කරන්න මම ඒක කරනවා මට උපරිමයෙන් මට පුළුවන් විදියට.
මම දැක්කා ඒ දරුවාත් මාවත් සම්බන්ධ කරලා මේවෙනකොට ලොකු මඩ ප්‍රචාරයක් යනවා මට අද උදේ යාළුවෝ කීපදෙනෙක් ෆේස්බුක් සමාජජාල ඔස්සේ සංසරණය වෙච්ච පොස්ට් කීපයක් එව්වා ඇත්තටම ඒවා පිලිකුල් සහගතයි නින්දිතයි මොකද මම ඒ දරුවාට කරන්නේ ජීවිතය ජයගන්නට උදව්වක් ඒක මේ ලංකාවේ ඉන්න සමහරක් ලිංගික අසහනනයෙන් පෙලෙන පුද්ගලයෝ දකින්නේ වැරදි විදියට, අන්න ඒ නිසා මම කියනවා ලංකාවේ ඉන්නේ මන්ද මානසීක ලිංගික අසහනයෙන් පෙලෙන චීත්ත අදින පිරිමි කියලා.
අපේ රටේ ආදරණිය පුද්ගලයෙක් වෙච්ච වික්ටර් රත්නායක මහතාටත් මේ විදියට නින්දා අපහස කරලා තිබ්බා සමහරක් චීත්ත අදින පිරිමි ඒ වික්ටර් රත්නායක මහතා තමන්ට වඩා අවුරුදු තිස්හටක් බාල කාන්තාවක් විවාහ කරගත්තා කියලා ඒ විතරක් නෙවෙයි,
අපේ ජයසේකර අපොන්සු සහෝදර කලාකරුවාටත් මේ විදියට නොයෙකුත් අපහස කරලා තිබුනා ඒ ජයසේකර අපොන්සු සහෝදරයා තමන්ට වඩා අවුරුදු හතලිස් දෙකක් බාල තරුණියක් විවහා කරගත්තා කියලා.
මෙහිදි කියන්න ඕන ලංකාවේ ඉන්න සීයට අසුවක් පිරිමි කනගාටුවෙන් වුනත් තිත්ත ඇත්ත තමයි 100%85ක් පිරිමි ලිංගික අසහනකාරයින් කියලා මොකද මම එහෙම කියන්නේ ලංකාවේ පිරිමි කැමතියි කුණු රසයට කාගේ හරි ලීක් වෙච්ච වීඩීයෝ එකක් ලීක් වෙනකං කටහැරගෙන කෙලපෙරාගෙන බලාහෙන ඉන්නවා.
ඒ වගේම තමයි ෆේස්බුක් පේජ් කරන ඇඩ්මින්ලා කියාගන්න කිසිම පිරිමිකමටත් සුදුසු නැති චීත්ත පිරිමි බලාගෙන ඉන්න ගැහැණියෙක්ගේ සුළු වැරැද්දක් අල්ලගෙන ඒ ගැහැණියට කරන්න ඕන නින්දා අපහස කරලා දෙන්න ඕන චරිත සහතික දෙන්න අන්න ඒ අය නිසා තමයි අපේ සිංහල බෞද්ධ සමාජය පිරිහිලා තියෙන්නේ..."
කොහොම නමුත්... මේ සටහන ව්‍යාජ සටහනක් බව පවසමින්, සමිතාගේ දියණිය විසින් ඊයේ දිනයේදී සිය ෆේස්බුක් ගිණුමට නව සටහනක් එක් කර තිබුණා.
එහි සඳහන් වූයේ මෙවැන්නක්....
"මට ගොඩක් අය මේ සටහන එවලා "මේක නේද ඇත්ත?", කිය කිය අහනවා
අපේ field එකේ ඉන්න සමහර නළුවෝ වගේ හිඟමනේ යන කෙනෙක් නම් නෙමේ Chirantha L Gunawardana කියන්නේ.අනික අපේ අම්මා මෙහෙම statement එකක් දීලත් නෑ දෙන්න හේතුවකුත් නෑ, දෙන්නෙත් නෑ. එච්චරයි කියන්න තියයෙන්නේ! "

Samitha Mudunkotuwa's daughter Kavindya Adikari talks about Tik Tok Chirantha, Samitha Mudunkotuwa's daughter Kavindya Adikari talks about Tik Tok Chirantha, Samitha Mudunkotuwa, Kavindya Adikari, Sinhala Gossip News, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News,
එමෙන්ම... සමිතා මුදුන්කොටුව ගායන ශිල්පිනියට විවිධ අන්දමේ මඩ ප්‍රහාර එල්ල වෙද්දි, ඇයගේ ගුණ වයමින් පුද්ගලයෙකු කළ විරිඳු ගායනයක් ගැනද කාවින්ද්‍යා සිය මුහුණු පොතේ පළ කිරීමක් කර තිබුණා...

Samitha Mudunkotuwa's daughter Kavindya Adikari talks about Tik Tok Chirantha, Samitha Mudunkotuwa's daughter Kavindya Adikari talks about Tik Tok Chirantha, Samitha Mudunkotuwa, Kavindya Adikari, Sinhala Gossip News, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News,
"වයසක් නැතේ ආදරේ කරනකොට කියා, කියාපු එවුන් දැන් මඩ ගහයි දැන් වයස ගැන කියා ", "...කොරෝනාව අමතකයිලු රටට දැන් , අක්කේ ඔබ නිසා.. " "...පින්න පිපෙන රෑ යාමේ පැන්නේ නෑ එයා.., දරු දෙදෙනෙක් තනි කරලා ගියේ නෑ එයා" යනාදී වශයෙන් you tube හි ප්‍රසිද්ධ කර තිබූ එම විරිඳුවේ දැක්වෙනවා.
ජනප්‍රිය ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුවගේ-ගේ පෙම්වතා බව සමාජ මාධ්‍යවල පැවසෙන චිරන්ත ගුණවර්ධන නමැති මෙම තරුණයා මේ දිනවල සමාජ මාධ්‍යයේ උණුසුම් මාතෘකාවක් බවට ද පත් ව තිබෙනවා.
වයස අවුරුදු 21 ක් බව එම තරුණයා ජා ඇළ ප්‍රදේශයේ තරුණයෙක් බවයි සඳහන් වන්නේ.
මොහු සමාජ මාධ්‍ය තළ කැපී පෙනන තරුණයෙක් වන අතර වැඩියෙන් ජනප්‍රිය වී ඇත්තේ ටික් ටොක් හරහායි.
කෙසේ වෙතත් පසුගිය දිනෙක සමිතාගේ ආදර කතාව යැයි කියමින් කතාවක් එළියට එනවාත් සමගම මොහු යූ ටියුබ් හරහා මිට පෙරද වීඩියෝවක් නිකුත් කර තිබුණා.
බනින්න ..බනින්න... තව බනින්න යනුවෙන් සිනා මුසු මුහුණක් සඳහන් කරමින් ඔහු පවසා තිබෙන්නේ "කොච්චර මිනිස්සු බැන්නත් මම එයාට ආදරෙයි" යනුවෙනුයි.
"එයාටමයි මේකත්.. හැමෝම බනිනව.. මම වෙනදාටත් වඩා සතුටින් ආදරෙන් ඉන්නවා එයත් එක්ක.."
ඔහු එක් කළ, එක් ටික් ටොක් වීඩියෝවක ගායන ශිල්පිනී සමිතා එරන්දතී මුදුන්කොටුවගේ රෑප රාමු ඇතුළත් කිරීමද විශේෂත්වයක්.
කෙසේ වෙතත් මෙය සත්‍ය අදර කතාවක්ද නැතහොත් යමක් සඳහා වෙළෙඳ පොළක් සකසා ගැනීමට දරණ උත්සාහයක්ද යනුවෙන් ඇතැමුන් සැක පළ කර තිබෙනවා.
"සිංදුවක් මාර්කට් කරගන්න සමිතා මෙච්චර හෑල්ලු වෙයි කියලා හිතුවේ නෑ " යනුවෙන් බොහෝ පිරිස් අදහස් දක්වා තිබුණා.
සමිතාගේ ආදරණිය දියණිය කාවින්ද්‍යා අධිකාරී ද සමාජ මාධ්‍ය තුළින් තම මව ගැන පැතිරෙන කටකතා පිළිබඳව පසුගිය 18 වැනිදාද සටහනක් තබා තිබුණා. ඇය එහි කියා තිබුණේ, "මගෙ අම්මාගෙ ජීවිතේ ගන්න තීරණ ගැන මටයි මගේ මල්ලිටයි ප්‍රශ්නයක් නැත්තම් අනිත් අය ප්‍රශ්නයක් කරගන්න ඕනෙම නෑ." යනුවෙනුයි..