Saturday, June 6

Chamara Priyadarshana Accident



"අපි එයාව කොහොම හරි සනීප කරනවා. අතහරින්නේ නෑ..."
"මාර්තු 27 වැනිදා වෙනකල් මල්ලිට සිහිය තිබ්බේ නැහැ..."
"ඔළුව ලයිට් කණුවේ වැදිලා. අපි ඒ අනතුරේ විඩියෝ දර්ශන බැලුවා..."
චාමර ප්‍රියදර්ශන බොහෝ දෙනෙක් ආදරය කළ රංගන ශිල්පියෙක්.
ඔහු මීට මාස තුනකට උඩදී දරුණු රිය අනතුරකට ලක්වුණා. මේ නිසාම චාමරට ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ මාසයකට වැඩි කාලයක් ප්‍රතිකාර ලබන්නත් සිද්ධ වුණා.

Daughter In Law Killed Her Mother In Law Near Pudhukottai


සිය නැන්දම්මාගේ සිරුරට පෙට්‍රල් වත් කර ගිනි තබා,
අන්තිම ගමනට යැවූ ලේලියක් කළ පාපකර්මය
කෝපිවල නිදිපෙති දාලා දීලා...
ගිනි තියලා, ගෙදර දොරත් අඟුළු දාලා...

සිය නැන්දාගේ සිරුරට පෙට්‍රල් වත් කර ඝාතනය කළ ලේලියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Death of George Floyd


ඇමරිකාවේ ප්‍රාන්ත රැසක් ගිනිබත් කරවූ, ට්‍රම්ප් සහ බිරිඳවත් බංකරයකට යැවූ,
ලොවක් කැළඹූ කළු ජාතිකයාගේ මරණය ගැන,
කවුරුත් නොදන්න ඇත්ත කතාව
"සිගරැට් මිලදී ගත් ෆ්ලොයිඩ් ගැන අවන්හල් සේවකයා පොලිසියට කළ පැමිණිල්ල.."
"විනාඩි 8කුත් තත්පර 46ක කාලයක් ඔහුගේ ගෙල සිරකරගෙන සිටියා.."

කළු ජාතිකයකු බිම පෙරළාගෙන ඔහුගේ ගෙල දණහිසෙන් තෙරපාගෙන සිටින ඇමෙරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියකු දැක්වෙන වීඩියෝව පසුගිය දිනවල ලෝකයේම විශාල අවධානයක් දිනාගත් වීඩියෝවක් බවට පත්ව තිබිණි.

Friday, June 5

curfew update sri lanka


ඇදිරි නීතිය තවත් අඩු කෙරේ.. නවතම වේලාවන් මෙන්න.

ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වාය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර

Michelle Knotek Goes To Prison


හිට්ලර් වැනි කුරිරු ඝාතන සිදුකළ මවක් ගැන, දියණියන් දෙදෙනෙකු හෙළි කරන, ඇග කිළිපොලා යන කතාවක්

"ඔහුගේ අතේ කැතී නිරුවත්ව වැඩ කරන බිම දණ ගාන පින්තූර තිබුණා.."
ඇමරිකාවම දෙවනත් කළ කුරිරු ඝාතන වැලක් ගැන තොරතුරු මෙන්න..
දහ නව වසරකට පසුවත් ඇය වෙනස් වෙලා ඇති කියන්නේ කොහොමද?
පිටතින් බැලූ විට නොටෙක්ස් පවුල සතුට සමාදානය රජ කරන තවත් එක් පවුල් සංස්ථාවක්. මේ පවුල ජිවත් වූයේ ඇමරිකාවේ වොෂිංටන් හි රෝමන්ඩ් නම් කුඩා ග්‍රාමයේයි.

covid 19 situation sri lanka


කොරෝනා යලිත් රට පුරා පැතිරෙනු ඇතැයි සෞඛ්‍ය නිසි බලධාරියා කියයි

රට තුළ සීමාවන් ලිහිල් කර තිබෙන තත්වයක් යටතේ පොදු මගී ප‍්‍රවාහන සේවාවන් වලට හඳුන්වා දී ඇති සෞඛ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Badalkubura Case



ඒ දෙන්නා අදුරගෙන තියෙන්නේ මාස දෙකකට කලින්..
18 හැවිරිදි පුතා, පළමු හමුවිමෙන්ම බාලවයස්කාර
ෆේස්බුක් පෙම්වතිය ගෙදරට කැන්දන් එයි

මාස දෙකකට පමණ පෙර ෆේස්බුක් හරහා හඳුනාගත් පහළොස් හැවිරිදි දැරියක් මුල් හමුවීමෙන්ම ඇගේ මවුපියන්ට නොදන්වා නිවෙසට කැඳවාගෙන පැමිණි දහඅට හැවිරිදි තරුණයකු එම තරුණයාගේ මව විසින් පොලිසියට කොටුකර දීමේ සිද්ධියක් බඩල්කුඹුර පොලිසියෙන් වාර්තා වෙනවා.

Ajith Rohana lifestory

Ajith Rohana lifestory, Gossip lanka sinhala news, Sinhala Gossip News, Hiru Gossip Lanka News,

"ඒ වගේ මගේ ජීවිතයේදී තුන් පාරක් මරණයෙන් බේරිලා තියෙනවා..."
"වෛද්‍යවරයෙක් වෙන්න හිතාගෙන ඉගෙන ගත්තා. ඒත් බැරිව ගියා..."
"ඒ කතාව සම්පූර්ණ ගොතන ලද කතාවක් නිසා මම ඒ ගැන කිසිම ලෙසකින් සැලුණේ නැහැ.."

මෙරට සුවහසක් ජනතාවගේ ආදරණීය හා ළෙන්ගතුම පොලිස් මිතුරා ඔහු බව කීම අතිශෝක්තියක් නම් නොවේ. පොලිස් පොඩ්ඩාගේ පටන් ඉහළ නිල තල දරන පොලිස් ලොක්කන් බහුතරයකගේ ද ගෞරවයට ප්‍රසාදයට පාත්‍රවී සිටින්නේ ඔහුය.

Ududumbara Case


දෙන්නගේ නිරුවත් වීඩියෝ ෆෝන් එකේ තිබුණා..
අවුරුදු 22ක් වයස කොල්ලෙකුත් එක්ක, 44 හැවිරිදි
බිරිඳ නටපු නාඩගම සැමියාට අතේ මාට්ටු වුනු හැටි
"ස්මාර්ට් ෆෝන් එකෙන් නිරුවත් ඡායාරූප තොගයකුත් තිබුනා.."

48 හැවිරිදි ඔහු විවාහක පුද්ගලයෙක් ඔහුගේ වයස අවුරුදු 14ක දියණියක් සහ 11 හැවිරිදි පිරිමි දරුවෙකු සිටියි. 44 හැවිරිදි බිරිඳ වයසට වඩා රූමත්ය. ඉතා සතුටින් කල් ගතවු මෙම පවුලට කණ කොකා හඩන්නේ අහඹු ලෙසිනි.

Wuhan Doctor, 42, Whose Skin Turned Dark Due To Coronavirus

Wuhan Doctor, 42, Whose Skin Turned Dark Due To Coronavirus

කොරෝනා වෛරසය නිසා සිදුවූ අද්භූත මරණයක් ලෝකයම කළඹයි
සම කළු වී අවසන් ගමන් ගිය චීන වෛද්‍යවරයා ගැන රහස් වට්ටෝරුවක්ම එළියට

"මට නරක හීන පේන්න ගත්තා, ඇත්තටම මට මං ගැන බයක් දැණුනා.."
"මෙය කොරෝනා ගැන කියන නරක අනතුරු ඇඟවීමක්ද ?"

Thakshila sad story


වැසිකිළි වලට වැටී මියගිය තක්ෂිලාට ඇත්තටම සිදුවූ දේ මෙන්න

“මම වත්තේ තිබුණු ඉදල  ගන්න පාත්වෙනකොටම විශාල පිපිරුම් හඬක් එක්ක මගේ නෝනා විසිවෙලා ඇවිත් මගේ ඇඟට වැටුණා. නෝනව උස්සන්න නැමෙනකොට “සුදු මැණිකේ” ටොයිලට් වළේ කියලා දෙවැනි දුව කෑ ගැහුවා.”

Thursday, June 4

Pregnant elephant dies allegedly after eating pineapple

Gossip lanka sinhala news, Sinhala Gossip News, Hiru Gossip Lanka News,

ගැබිණි, ඇතින්නීයකට අන්නාසි ගෙඩිය තුළ වෙඩි බෙහෙත් තබා 
ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 
වනජීවි නිලධාරීයෙකු තැබු සංවේදි සටහන
ඇය මිනිසුන්ව විශ්වාස කරලා මිය ගියා...
දරුවා නැතිව මං ජීවත් වෙලා මොනවා කරන්න ද...?

Monday, June 1

Meegahawatta 14 years old girl death

Meegahawatta, Murder, Gossip lanka sinhala news, Sinhala Gossip News,

දුගද නැති කරන්න වැසිකිළි වළට කාබයිට් දැමු පියා, දුව අහිමිකරගත් අනුවේදනීය කතාව
අම්මාගේත් දෙපා කපන්න සිදු වෙලා...
දැරිය රෝහලට අරන් යද්දීත් මිය ගිහින්...

නිවෙසේ වැසිකිළි වළ පිපිරී යාමෙන් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි සිසුවියක් වන අතර ඇය වැලිවේරිය ඇබරළුව මිහිදු කනිෂ්ඨ විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බවයි වාර්තාකරු කියා සිටියේ.