Wednesday, June 10
jaffna coronavirus incident
Wednesday, June 10, 2020 by Lanka Today
Medagama Anjalee Dead
Wednesday, June 10, 2020 by Lanka Today
ලණුවකින් බෙල්ල හිර කරලා මරලා, පෙට්රල් දාලා ගිනි තිබ්බා.
මැදගම ගමක් කම්පා කරමින්, සිය පෙම්වතිය වූ 28 හැවිරිදි අංජලීව අන්තිම ගමනට යැවූ හැටි පෙම්වතා පොලිසියේදී වමාරයි
හයේ පන්තියේ සිට දන්නා පෙම්වතිය ඝාතනය කළ පෙම්වතා
සැකකාර පෙම්වතා මහනුවර පදිංචි 27 හැවිරිදි අයෙක්ලූ....
මැදගම පොලිස් බල ප්‍රදේශයට අයත් දිවියාපොළ ප්‍රදේශයේ නිවෙසක තිබී අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් මැදගම පොලිසිය සොයාගෙන තිබෙනවා.
Police Arrest
Wednesday, June 10, 2020 by Lanka Today
Iranganie Serasinghe Birthday
Wednesday, June 10, 2020 by Lanka Today
දැන් මට 94ක් වෙනවා. මතක ශක්තියයි, කන ඇහෙනවයි ටිකක් අඩුයි..
ඉස්සර ඔය උපන්දිනවලට කේක් කපන ඒවා සාද තිබුනේ නෑනේ..
මම දැන් අවුරුදු 45ක 50 විතර ඉඳලා මස්මාළු කාලා නැහැ..
ඉලක්කමකින් වයසට යනවා කියන්නේ දුක සතුට මැද දෝලනය වන පුදුමාකාර හැඟීමක්. ඒ හැඟීමට හරි අපූරු වචනයක් දෙනවා. ඒ තමයි උපන් දිනය. තවත් වසරකින් අපව වියපත් කරන උපන්දිනය සමරන්නට වර්තමාන මානව සමාජයේ බොහෝ දෙනා පෙළඹෙන කාරණයක්. ඒ සතුට මැද්දේ උපන්දිනය උදාවෙන ඔබ ආදරය කරන කිහිප දෙනෙකුගේම උපන්දින සැමරුම් අතරින් එළඹෙන සතියේ උපන් දිනය සමරන සුදු ආච්චි (අයිරාංගනී සේරසිංහ) නම් ප්‍රවීණ රංගනවේදිනිය සිය 94 වැනි ජන්ම දිනය සමරනවා. අයිරාංගනී සේරසිංහ නම් එම ප්‍රතාපවත් රංගනවේදිනිය දශක ගණනාවක් පුරා ලාංකීය කලාව තුල සිය රංග ප්‍රතිභාව මුදාහරිමින් සහෘද සිත් සතන් මුසපත් කරන්නට සමත් වුණා. බොහෝ කලක් ස්වකීය රංගනයෙන් රිදී තිරය විචිත්‍රවත් කළ ඇය අද ජීවිතයේ සැඳෑ සමය විඳිමින් සිය 94 වැනි ජන්ම දිනය සමරණ මොහොතේ පුවත්පතක් සමග කළ සංවාදයක් පහතින්.
Coronavirus Wuhan - China
Wednesday, June 10, 2020 by Lanka Today
Twins Story
Wednesday, June 10, 2020 by Lanka Today
Tuesday, June 9
Wallawaya Case New Update
Tuesday, June 09, 2020 by Lanka Today

"රෙදි කෑල්ලකින් සඳුනිගේ කකුල් දෙක ගැටගහලා ඔලුවට පොල්ලකින් ගැහුවා.."
"ආපු උත්තර බැලුවම මේ මැසේජ් එවන්නේ සඳු නෙවෙයි කියලා මට තේරුණා..."
අක්කවයි පෙම්වතාවයි කොටු කරගන්න පොලිසිය ගහපු ගේම මෙන්න...
මවට ලියූ ලිපියකින් තවත් බිළිඳු ඝාතනයක තොරතුරු එළියට...
එකම අම්මගේ කුසින් මෙලොවට බිහිවී 'එකපත' බෙදා හදා ගෙන එකට ගුලිවී එක පැදුරේ නිදාගෙන එකට ලොකු මහත් වන එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර විවිධ හේතුන් මුලික කරගෙන ඇතිවන ගැයුම්වලින් මේ ජන සමාජයේ අඩුවක් නැහැ.
අධික තණ්හාව කෝපය, වෛරය නිසා සහෝදරකම් අමතක කරනවා පමණක් නෙව එකම අම්මාගේ බඩවැල කඩාගෙන ආ සහෝදරයා සිය සහෝදරියන් ඝාතනය කිරීමට පවා ඇතැමුන් පෙළඹෙන්නේ නිරායාසයෙන්.
Monday, June 8
Kekirawa Little Girl Death Story
Monday, June 08, 2020 by Lanka Today
manju thenuwara
Monday, June 08, 2020 by Lanka Today
samitha mudunkotuwa new boyfriend
Monday, June 08, 2020 by Lanka Today
ඒක ඇත්ත කතාවක්, බොරුවක් නෙමෙයි ..
සමිතාගේ පෙම්වතා යැයි සමාජ මාධ්‍ය ඔස්සේ
කතාවෙන චිරන්ත, මුල්වරට හෙළි කළ රහස
සමිතා මුදුන්කොටුව කියන්නේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් ආදරණිය ගායිකාවක්. ඇය ගයන ගයන හැම ගීතයක්ම ජනතාව ආදරයෙන් වැලදගත්තා. මෑතකදිත් ඇයගේ ජිවිතයට සමීප ගීතයක් ගැයූ නිසා මේ දිනවල බොහෝ දෙනෙක් ඒ ගැන කතා වෙනවා.
Sunday, June 7
Rohitha Rajapaksa and Tatiyana Lee
Sunday, June 07, 2020 by Lanka Today
33000 matale incident
Sunday, June 07, 2020 by Lanka Today
Subscribe to:
Posts (Atom)











