Friday, May 29

kuwait king


කුවේට් රජා බල්ලෙක් කියූ ලාංකික කාන්තාවට වෙච්ච දේ මෙන්න

කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරටදී අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කර තිබේ.  කුවේට් රජය ගෙනයන කොරෝනා මර්දන වැඩ පිළිවෙලට විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කළේ යැයි ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

Wednesday, May 27

Monday, May 25

iraj weeraratne sister rishini weeraratne speaks

iraj weeraratne sister rishini weeraratne speaks, iraj weeraratne, rishini weeraratne, Gossip lanka sinhala news, Sinhala Gossip News, Hiru Gossip Lanka News,

අයියා යන්නෙ වෙන පාරක මං යන්නෙ වෙන පාරක - රිෂිනි වීරරත්න

ඉරාජ්ගේ නංගී ඉරාජ් ගැන කියපු කතාව මෙන්න

ගායක ඉරාජ් වීරරත්නගේ සොයුරිය රිෂිනි වීරරත්න සම්බන්ධයෙන් මේ දිනවල කථාබහක් ඇතිව තිබෙන්නේ ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යැයි සටහන්වූ සමරිසි වීඩියෝව හුවමාරු කළ අයෙකු ලෙස ඇතැම් මාධ්‍ය වාර්තා පළව ඇති නිසාය. ඇයගේ නිවසට පොලිසිය පැමිණ ප්‍රශ්න කිරීමක් කර ඇති බව මුල් වාර්තා පළවුණත්එ වැන්නක් සිදුව නැති බව ලංකාදීප පුවත්පතේ පසු දිනෙක සටහන්ව තිබුණි.
සිනමාවේදී ප්‍රීතිරාජ් වීරරත්නගේ දියණියක වන රිෂිනි ඩේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදිනියක බව පැවසේ.

Samitha Mudunkotuwa's daughter Kavindya Adikari talks about Tik Tok Chirantha

Samitha Mudunkotuwa's daughter Kavindya Adikari talks about Tik Tok Chirantha, Samitha Mudunkotuwa's daughter Kavindya Adikari talks about Tik Tok Chirantha, Samitha Mudunkotuwa, Kavindya Adikari, Sinhala Gossip News, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News,

සමිතාගේ පෙම්වතා ගැන, සමිතාගේ දියණිය 
කාවින්ද්‍යා කිව්ව අලුත්ම කතාව මෙන්න

"අපේ field එකේ ඉන්න සමහර නළුවෝ වගේ හිඟමනේ යන කෙනෙක් නම් නෙමේ චිරන්ත"
ගොඩක් අය මේ සටහන එවලා "මේක නේද ඇත්ත?", කිය කිය අහනවා...,
call කරලාත් මඩ ගහන අස්සේ, මෙන්න මේ වගේ අයත් ඉන්නවා....
සමිතාගේ පෙම්වතා යැයි සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන තරුණයා වන චිරන්ත L ගුණවර්ධන විසින්, "චිරන්ත, සමිතා ආදරණිය ටික්ටොක් එකතුව" නමින් සිය youtube චැනලයට අලුත්ම වීඩියෝවක් එක් කර තිබෙනවා.


COVID 19 News Sri Lanka

COVID 19 News Sri Lanka, COVID19, coronavirus, Gossip lanka news, Gossip lanka sinhala news, Sinhala Gossip News, Hiru Gossip Lanka News,

COVID-19 යැයි සැකපිට රෝහල්ගත කළ පුද්ගලයෙකු
හෙළි කරන, ඇග කිළිපොලා යන කතාවක්
යමු සර්.. සර්ව කොරෝනා වාට්ටුවට තමයි දාන්නේ, ෆෝන් එක ඔන් එකේම තියා ගන්න..

"හරි හරි කමක් නෑ කෝකටත් හොඳයි වාට්ටුවට යන්නකෝ.."
"මාළු කටු සියයක් උගුරේ ඇණුනු පසු දැණෙන වේදනාවටත් වඩා කටුක වේදනාවක්!!"

පරීක්ෂා කිරීමට පැමිණෙන වෛද්‍යවරියගේ ඇගෙන් ඇල්ලීමට සූදානම් වෙන්න එපා!!

උදෑසනම අසන්නට ලැබුණේකොරෝනා රෝගයේ වේදනාව පිලිබඳවය. කොරෝනා රෝගයේ වේදනාව ගැන කියවීමට පාදක වී තිබුණේ ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික රෝගියෙකි.

Sunday, May 24

Samitha Mudunkotuwa love

Samitha Mudunkotuwa love, Samitha Mudunkotuwa, Gossip lanka news, Sinhala Gossip News, Gossip lanka sinhala news, Hiru News, Hiru Gossip Lanka News,

කොච්චර මිනිස්සු බැන්නත් මම එයාට ආදරෙයි 
සමිතාගේ පෙම්වතා යැයි සමාජ මාධ්‍යවල කියවෙන තරුණයා කියන අලුත්ම කතාව මෙන්න
හැමෝම බනිනව.. මම වෙනදාටත් වඩා සතුටින් ආදරෙන් ඉන්නවා එයත් එක්ක

ජනප්‍රිය ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුවගේ ගේ පෙම්වතා බව පැවසෙන තරුණයෙකු ගැන මේ දිනවල විවිධ සමාජ මාධ්‍යවල කතාබහට ලක්වනවා.

Samitha Mudunkotuwa & Chirantha love story

Samitha Mudunkotuwa & Chirantha love story, Samitha Mudunkotuwa, Sinhala Gossip News, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News, Gossip lanka news,

සමිතාගේ විවාහ කතාවේ කවුරුත් නොදන්න ඇත්ත කතාව මෙන්න
සමිතාගේ විවාහ කතාව මාර්කටින්ද?
දෙදරු මවක වන ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුව සම්බන්ධයෙන් මේ දිනවල අන්තර්ජාලයේ අලුත් ප්‍රවණතාවයක් පැන නැගී තිබේ. ඒ 47 හැවිරිදි ඇය 22 හැවිරිදි තරුණයෙකු සමග නැවත විවාහ වන්නට යන කතාවයි. මෙම කතාවට එකම නිමිත්ත ඇය පසුගිය සතිඅන්තයේ ස්වර්ණවාහිනි නාලිකාවේ වැඩසටහන් ශිල්පී රංගන මුල්වරට ඉදිරිපත් කළ කලා වැඩසටහනේදී පළ කළ ඉඟියකි.

Wednesday, May 20

Coronavirus News updates - ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු කියූ පුදුම සහගත දේ


එන්නතක් නිපදවීමට පෙර, කොරෝනා මෙලොවින් ස්භාවිකවම තුරන් වේවී
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු කියූ පුදුම සහගත දේ
"අපි දිගටම වෛරසය මන්දගාමී කළ යුතුයි.."
"නමුත් එය තනිවම කළ හැකි දෙයක් නොවේ.."

මේ වන විට ලෝකයම වෙළාගෙන සිටින කොවිඩ්-19 හෙවත්, මාරාන්තික කොරෝනා වෛරසය එන්නතක් නිපදවීමටත් ප්‍රථම මෙලොවින් ස්වභාවිකවම තුරන්ව යනු ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන මහාචාර්ය කැරොල් සිකෝරා පවසනවා.

Abhisheka Wimalaweera - එයාගේ ඇඳුමට කිව්ව දේවල් මට ඇහුණා. ඒ කියපු දේවල්වලට මම ෂොක් වුණා...- අභිෂේකා විමලවීර

Abhisheka Wimalaweera

එයාගේ ඇඳුමට කිව්ව දේවල් මට ඇහුණා. ඒ කියපු දේවල්වලට මම ෂොක් වුණා...- අභිෂේකා විමලවීර
" මගේ තාත්තා නැති වුණාට පස්සේ මගේ අම්මා තනි වුණා.."
"ගැහුවත්, බැන්නත් ආදරයක් තිබ්බොත් ඒක කවුරුවත් දාලා යන්නේ නැහැනේ...'
දිගු නිහැඩියාවකට පස්සේ අලුත් නිර්මාණයක් කළා. ‘නිස්සාර’ ගීතය කරලා අවුරුදු දෙකහමාරකට පස්සේ තමයි ‘නේත්‍රා’ කියන මගේ අලුත්ම ගීතය කළේ.

Tuesday, May 19

15 හැවිරිදි දැරියක සමග හැසිරුණු තරුණයෙකුට අවසානයේදී සිදු වුණ දේ


කොරෝනා අස්සේ, 15 හැවිරිදි දැරියක සමඟ අඹු සැමියන් ලෙස හැසිරුණු තරුණයෙකුට අවසානයේදී සිදු වුණ දේ
මාසයකට වැඩි කාලයක් අඹුසැමියන් ලෙස හැසිරිලා..
රාත්‍රීය පමණක් වෙනම නිවසක ගත කරලා..

වයස අවුරුදු 15ක දැරියක් සමඟ අඹු සැමියන් ලෙස හැසිරුණු සැකකරුවෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා (16) නියෝග කළා.

University professors's love story - ප්‍රසිද්ධ කැම්පස් එකක ප්‍රොෆිසර් ගැන, සරෝජා කරන ඇදහිය නොහැකි හෙළිදරව්ව



ඇත්තටම ඒක මහා පුදුමයි. ඒත් මම ආසාවෙන් කළා..
හැමදාම පැය එකහමාරක් ඔඩොක්කුවේ ඔලුව තියාගෙන ඉන්න ඉල්ලපු, 
ප්‍රසිද්ධ කැම්පස් එකක ප්‍රොෆිසර් ගැන, සරෝජා කරන 
ඇදහිය නොහැකි හෙළිදරව්ව
"ඌ අම්මාව විතරක් නෙවෙයි, මාවත් උගේ අවශ්‍යතාවලට පාවිච්චි කළා..."
"ඌ ඇවිත් සතෙක් වගේ .......... දාද්දි, මම එපා කියන්නෙවත් නැතුව ඌට අවනත වුණා."
"ඒ මනුස්සයා මා එක්ක කවදාවත් ලිංගිකව එකතු වෙලා නෑ

“මං ඉපදෙන්න තිබුණේ කාන්තාරෙක...” ඈ ඇහිබැමි පිරිමදිනවා. ලතාවකට ඒ මේ අත දුව පනින ඇගේ කෙහෙරැලි මන්දාකිණියක පැටලෙනවා. හුස්ම අරක්ගත්තු සමහරක් කුටීරවලට බහිරවයෝ වඩින්න ගන්නවා. මම ඒ උත්තමාවීය දිහා ඇසි පිහ නොහෙලා බලා ඉන්න පටන් ගන්නවා.

යන යන තැන ජංගම වැසිකිළියකුත් අරන් යනවලූ... තමන්ගෙන් පිටවන මළපහ වලිනුත් රහස් පිටවෙන බව ඔහු විශ්වාස කළා..



"යන යන තැන ජංගම වැසිකිළියකුත් අරන් යනවලූ..."
"තමන්ගෙන් පිටවන මළපහ වලිනුත් රහස් පිටවෙන බව ඔහු විශ්වාස කළා.."
පුද්ගලික ගමන් බිමන් යන්නෙත් යුද ටැංකි පිරිවරාගෙනයි...

ලෝකයේ බලසම්පන්නම රටවල් බොහෝමයක් අතුරින්, උතුරු කොරියාවට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ කුරිරු ඒකාධිපති පාලකයෙකු එරට ආධිපත්‍යය පැතිරවීම හේතුවෙනුයි.