එන්නතක් නිපදවීමට පෙර, කොරෝනා මෙලොවින් ස්භාවිකවම තුරන් වේවී
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු කියූ පුදුම සහගත දේ
"අපි දිගටම වෛරසය මන්දගාමී කළ යුතුයි.."
"නමුත් එය තනිවම කළ හැකි දෙයක් නොවේ.."
මේ වන විට ලෝකයම වෙළාගෙන සිටින කොවිඩ්-19 හෙවත්, මාරාන්තික කොරෝනා වෛරසය එන්නතක් නිපදවීමටත් ප්‍රථම මෙලොවින් ස්වභාවිකවම තුරන්ව යනු ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන මහාචාර්ය කැරොල් සිකෝරා පවසනවා.












