Thursday, April 9

Coronavirus death in Sri Lanka




කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයා ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයෙක් 
ශ්‍රී  ලංකාවේ 7වන කොරෝනා මරණය ගැන තවත් තොරතුරු මෙන්න

කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.


මෙම පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් වන අතර ජර්මනියේ සංචාරයක යෙදී සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියාසිටියේ.

ඒ අනුව මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව 7 දක්වා ඉහළ යනවා.

source:Hiru Gossip