Sunday, November 17

Presidential Election 2019 final results | ගෝඨා සජිත් අවසන් ප්‍රතිඵලය දැන්වීමේ අවස්ථාවට මැතිවරණ කාර්යාලයේ

Presidential Election 2019 final results, gossip lanka, gossiplanka, gossip lanka news, gosiplanka, gossip, hiru gossip, hirugossip, gossip lanka hot, gossip 99, gossipnews, gossipclanka, gossip lanka 99

ගෝඨා සජිත් අවසන් ප්‍රතිඵලය දැන්වීමේ අවස්ථාවට  මැතිවරණ කාර්යාලයේ

මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ සවස 3 ට ඇරඹි අවසන් ප්‍රතිඵල දැනුම්දීමේ අවස්ථාවට ගෝඨාභය සජිත් ඇතුළු ජනපති අපේක්ෂකයින් ගණනාවක් අද මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ තිබුණි.

මෙහිදී මුලින්ම කතාව පැවැත්වූ මැතිවරණ
කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන නිර්පාක්ෂික වෙමින් දැක්වූ සහයට ස්තූති කළේය. මෙවර පොස්ටර් යුද්ධය ජයගන්නට හැකිවූ බවත් එය ජයග්‍රහණයක් බවත් ඔහු කීය. කෙසේ වෙතත් පුද්ගලික මාධ්‍ය පාලනයට බලපෑම් කිරීමට තමන්ට අවස්ථාවක් නොවීම ගැටලුකාරී වූ බව ඔහු කීය.

මෙම නීති ශක්තිමත් නොවන්නේ නම් ඉිදිරියේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට මන්ත්‍රීවරු තේරීම සුදුසු බවට උපහාස අදහසක්ද ඔහු ඉදිරිපත් කළේය.

මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස පැමිණියේ බිරිය ජලනි සමගිනි. ගෝඨාභය පැමිණියේ තරමක් පමාවී වන අතර ඒ වනවිට චමල් මහින්ද බැසිල් ඇතුළු සොයුරන් අසුන්ගෙන තිබූ අතර ගෝඨාභය පැමිණෙන විට සභාව මදකට නවතා ඔහුට අසුන්ගන්නට සැලසුවේය.මෙම අවස්ථාවට අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක ආදීන් පැමිණ සිටිනු දක්නට නොලැබිණි.

ඡන්ද පත්‍රිකාවේ නම් සදහන් අනුපිලිවෙලට ප්‍රතිඵල ප්‍රකාශ කර පැවති ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵලය අනුව ජනපති වශයෙන් ගෝඨාභය රාජපක්ෂ තේරී පත්වන බව මෙම සභාවේදී ප්‍රකාශ කළේය.

මහින්ද දේශප්‍රියගේ කතාවෙන් පසු පරාජිත අපේක්ෂක සජිත් ප්‍රේමදාසද ජයග්‍රාහී අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂද කතා කළහ.

--------

අවසන් ප්‍රතිඵලය මෙසේය.

ගෝඨාභය රාජපක්ෂ 6924255 (52.24%)

සජිත් ප්‍රේමදාස 5564239 (41.98%)

අනුර කුමාර දිසානායක 418553 (3.15%)

මහේෂ් සේනානායක 49655

එම් එල් එම් හිස්බුල්ලා 38814

අජන්තා පෙරේරා 27572

රොහාන් පල්ලෙවත්ත 25177

සිවාජිලිංගම් 12256

බත්තරමුල්ලේ සීලරතන 11879

ඒඑස්පී ලියනගේ 6447

------

පාව්චිච් කළ ඡන්ද 13387951 (83.72 %)

වලංගු 13252499

ප්‍රතික්ෂේපිත 135452