Sunday, November 17

presidential election 2019 - Sajith Premadasa comments Gotabaya Rajapaksa's victory | සජිත් ප්‍රේමදාස පරාජය පිළිගනී - නියෝජ්‍ය නායක ධුරයෙනුත් ඉවත්වෙයි

presidential election 2019 - Sajith Premadasa comments Gotabaya Rajapaksa's victory, gossip lanka, gossiplanka, gossip lanka news, gosiplanka, gossip, hiru gossip, hirugossip, gossip lanka hot, gossip 99, gossipnews, gossipclanka, gossip lanka 99

සජිත් ප්‍රේමදාස පරාජය පිළිගනී - නියෝජ්‍ය නායක ධුරයෙනුත් ඉවත්වෙයි

2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමින් සිටින නිසා තමන් පරාජය පිළිගන්නා බව නව ප්‍රජාතන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු නිවේදනයක් නිකුත්
කරමින්, ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා. එමෙන්ම, වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන්ද ඉවත් වන බවයි ඔහු පවසන්නේ. එම නිවේදනය පහතින්..