
කොරෝනා අස්සේ, 15 හැවිරිදි දැරියක සමඟ අඹු සැමියන් ලෙස හැසිරුණු තරුණයෙකුට අවසානයේදී සිදු වුණ දේ
මාසයකට වැඩි කාලයක් අඹුසැමියන් ලෙස හැසිරිලා..
රාත්‍රීය පමණක් වෙනම නිවසක ගත කරලා..
වයස අවුරුදු 15ක දැරියක් සමඟ අඹු සැමියන් ලෙස හැසිරුණු සැකකරුවෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා (16) නියෝග කළා.











