Thursday, September 19

Hiru Gossip Lanka - Presidental election 2020 in sri lanka | හැමෝම බලාගෙන හිටපු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මෙන්න

Hiru Gossip Lanka - Presidental election 2020 in sri lanka, Gossip lanka sinhala news, Sinhala Gossip News, Election, Hiru Gossip Lanka News, Hiru News,
හැමෝම බලාගෙන හිටපු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මෙන්න

ඉදිරි ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට මැතිවරණ


Loading...


කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ජනාධිපතිවරණය සඳහා වන නාම යෝජනා කැඳවීම ඔක්තෝම්බර් 07 වෙනිදා සිදු කිරීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
මේ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය අද දිනයේදී නිකුත් කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.