Wednesday, May 1

isis fighters attack Srilanka | IS සංවිධානය වීඩියෝව පටිගත කළේ ලංකාවේදී – මෙන්න තැන

isis fighters attack Srilanka

IS සංවිධානය වීඩියෝව පටිගත කළේ ලංකාවේදීමෙන්න තැන

මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම තමන් භාර ගන්නා බව පවසමින් IS සංවිධානය නිකුත් කළ වීඩියෝව පටිගත කර ඇත්තේ
විදෙස් රටක නොවන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

ගල්කිස්සේ පන්සල පාරේ පිහිටි ස්ටෑන් ටවර් හි සුපිරි නිවසක එය පටිගත කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වීඩියෝවේ දැක්වෙන මුහුණු ආවරණය කරගත් පිරිස අතරින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වී ඇත්තේ සුළු පිරිසක් බවද හෙළිව තිබෙනවා.