Wednesday, May 1

sri lankan isis attack | පාස්කු ඉරිදා බෝම්බ පිපිරවූ සියල්ලන්ගේ තොරතුරු ‘ඡායාරූප සමග ‘ ප්‍රසිද්ධ කෙරේ

sri lankan isis attack
පාස්කු ඉරිදා බෝම්බ පිපිරවූ සියල්ලන්ගේ තොරතුරු ‘ඡායාරූප සමග ‘ ප්‍රසිද්ධ කෙරේ

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ස්ථාන අටකදී සිදුවූ පිපිරිම් 9 න්
ජිවතක්ෂයට පත්වූ ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු මෙහිදී අණාවරණය කෙරුණා.

කෙසේ වෙතත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනිම සඳහා තවදුරටත් DNA පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසනවා.

මෙම සැකකරුවන්ගේ සහෝදරයින්, බිරින්ඳැවරුන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.