Wednesday, May 1

Fathima Latheefa Kegalle Rajagiriya Temple | කෑගල්ලේදී හසුවූ ෆාතිමා බෝම්බ පිපිරුණ වෙලාවේ රාජගිරිය පන්සලට ඇවිත් කරපු දේ මෙන්න

Fathima Latheefa Kegalle Rajagiriya Temple
පොලිසියට අවශ්‍ය සැකකාරියක බවට ඡායාරූප ප්‍රසිද්ධ කිරීමෙන් පසු පසුගියදා කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ ෆාතිමා නමැති මුස්ලිම් තරුණිය 21 වනදා බෝම්බ පිපිරුන අවස්ථාවේ


උදේ 8.30 -9 .00 අතර රාජගිරියේ ජයසේකරාරාම විහාරස්තානයට කන්ඩායමක්

සමග පැමිණ එහි භාවනා වැඩසටහනක් අතරමැද 'වොෂ් රූම්' එකකට යාමට අවශ්‍ය බවට ඉල්ලීමක් කරමින් පන්සලේ ගමන් කළ බව එම විහාරාධිපති හිමි පවසනවා.

ඇය අනතුරුව පැමිනි පිරිස සමග පිටත්ව ගිය බවත්, ඡායාරූප ප්‍රසිද්ධ කිරීමෙන් පසු එදා පැමිණියේ ඇය නොවේදැයි තමා මෙන්ම දායක හිතවතුන්ද හඳුනාගත් බවත් විහාරාධිපති හිමියන් පවසා ඇත