Thursday, May 2

sri lankan isis Shahran Hashim wife talks to media | දුවට අවුරුදු 15 ක් වුණාම සහරාන්ට විවාහ කර දුන්නා සහරාන්ගේ මාමාණ්ඩි මාධ්යයට කිව්ව කතාව

sri lankan isis Shahran Hashim wife talks to media

දුවට අවුරුදු 15 ක් වුණාම සහරාන්ට විවාහ කර දුන්නා
සහරාන්ගේ මාමාණ්ඩි මාධ්යයට කිව්ව කතාව

ෂැංග්ුරිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්ාරහාරයක් එල්ල කිරීමෙන් මියගිය කණ්ඩායමේ නායකයා වන මෙහොමඩ් කාසීම් මොහොමඩ් සහරාන් සිය බිරිඳ තෝරාගත්තේ විවාහ වීම සඳහා ඇයගේ වයස සම්පූර්ණ වීමටත් කලින් බව සහරාන්ගේ
මාමණ්ඩිය පවසනවා’ සහරාන්ගේ බිරිඳ වන අම්බදුල් කාදර් ෆාතිමා සාදියා කල්මුණේ බෝම්බ ප්සරහාරයෙන් තුවාල ලැබ මේ වනවිට අම්පාර රෝහලේ ප්ලරතිකාර ලබමින් සිටිනවා’

මගේ දුව තමයි අම්බදුල් කාදර් ෆාතිමා සාදියා’ ඇය ඇතුළු පිරිසක් පසුගියදා කල්මුණේ බෝම්බ පුපුරවාගෙන කියලා දැන ගන්න ලැබුණා’ ඒ සිද්ධියෙන් පස්සේ බුද්ධි අංශයේ නිලධාරීන් මගේ ගෙදරට ආවා’ ඵ් නිලධාරීන් මට එයාලගේ ෆොටෝ පෙන්නුවා’ ඒ මගේ දුවත් මිනිපිරියත් බව හඳුනා ගත්තා˜
මගේ බෑනා තමයි මෙහොමඩ් කාසීම් මොහොමඩ් සහරාන් කියන්නේ˜ යයි මොහොමඩ් හුසේන් අබ්දුල් කාදර් (54) සඳහන් කළා’

කල්මුණේ සයින්දමරුදු ප්හරදේශයේදී ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුමකදී මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගනිද්දී තුවාල ලැබූ අම්බදුල් කාදර් ෆාතිමා ගේ පියා වන මොහොමඩ් හුසේන් අබ්දුල් කාදර් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා වූ මෙහොමඩ් කාසීම් මොහොමඩ් සහරාන් ගේ මාමණ්ඩිය වනවා’
මෙහොමඩ් කාසීම් මොහොමඩ් සහරාන් නමැත්තා ඉකුත් දා ෂැංග්ඩරිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්නරහාරයක් එල්ල කිරීමෙන් මියගිය කණ්ඩායමේ නායකයාය’ කල්මුණේ බෝම්බ ප්ාරහාරයෙන් තුවාල ලැබූ අම්බදුල් කාදර් ෆාතිමා සාදියා සහ්රාන්ගේ බිරිය බව ද ආරක්ෂක අංශ පවසනවා’

බෝම්බ පුපුරවාගැනීමේදී ෆාතිමා සහ සහරාන්ගේ දිය‚යද තුවාල ලබා ඇතැයි ආරක්ෂක අංශ පවසනවා’ දැනට ඔවුහු අම්පාර රෝහලේ ප්ේරතිකාර ලබනවා’
ාතිමා සාදියාග් පියා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කා්න් වැඩ කළෙත් නැහැ’ පසුව අපි කටුපොත පොලිසියේ පැමි‚ල්ලක් දැම්මා’ පොලිසිය කිව්වා තොරතුරක් ලැබුණෙ නැහැ කියලා’ දුව දරුවන් දෙන්නත් අරන් ගෙදරින් ගියා’

ඉරිදා (28) බුද්ධි අංශයේ නිලධාරින් ඇවිත් ඡායාරූප වගයක් පෙන්නුවා’ ඒ මගේ දිය‚යත් මුනුපුරාත් මිනිිපිරියත් බව මම හඳුනා ගත්තා’ ඔවුන් බෝම්බයක් පුපුරවා ගත් බව නිලධාරීන් දැන්නුවා’ පසුගිය දිනවල ඇතිවුණ බෝම්බ පිපිරවීමකින් සහ්රාන් මිය ගොස් තිබුණා’ බුද්ධි අංශයේ නිලධාරීන් මට බෑනාගේ ඡුායාරූප පෙන්වලා ඇහුවා හඳුනනවාද කියලා’ මියගොස් ඇත්තේ මගේ බෑනා වන සහ්රාන් බව මම හඳුනා ගත්තා යනුවෙන් ෆාතිමා සාදියාග් පියා වන මොහොමඩ් හුසේන් අබ්දුල් කාදර් මහතා සඳහන් කළා’

අපට අපේ දුව බලන්න ඕනේ’ පුංචි දරුවන් දෙන්නා හැදුනෙ අපි ළඟ’ නමුත් අපට ඔවුන්ව බලන්න යන්න තරම් ආරක්ෂාවක් නැහැ යනුවෙන් ෆාතිමා සාදියාගේ මව වන එම්’වයි’ සිත්ති සහීලා සඳහන් කළා’ අපි නිවසින් එළියට බහින්න බැරිවයි ඉන්නේ’ බොහෝ දෙනා අපිව ප්්රතික්ෂේප කරනවා යනුවෙන් ෆාතිමා සාදියාගේ සහෝදරයා වන ඒ’සී’එම්’ අජමීර් ද සඳහන් කළා’