Thursday, April 9

Jayantha Rathnayake Funeral

Jayantha Rathnayake Funeral, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News, Jayantha Rathnayake, Sinhala Gossip News,

සික සිත් හඬවමින්, සංගීතවේදි ජයන්ත රත්නායක අවසන් ගමන් ගිය හැටි

ප්‍රවීන සංගීතවේදී වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරුණා.

Coronavirus death in Sri Lanka




කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයා ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයෙක් 
ශ්‍රී  ලංකාවේ 7වන කොරෝනා මරණය ගැන තවත් තොරතුරු මෙන්න

කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

Tuesday, April 7

Coronavirus infected Sri lankan woman in England talks Covid 19

කොරෝනා හැදී මරණයට ළංව සිටි 
ලාංකික කාන්තාව එංගලන්තයේ සිට කියූ කතාව
එයාලා කිව්වා ගෙදරට වෙලා රෙස්ට් කරන්න කියලා..
හුස්ම ගන්න අමාරු උනොත් එන්න කියලා කිව්වා..
ආටිකල් එකක මම දැක්කා ලෙමන් බොන එක හොඳයි කියලා..

කොරෝනා වැළඳී මරණයට ළංව සිටි එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක්, වෛරසයෙන් ගැලවුණු අයුරු විස්තර කරන වීඩියෝවක්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

Saturday, April 4

coronavirus situation in sri lanka


coronavirus situation in sri lanka

මෙරට කොරෝනා බිහිසුණුම අවදිය ආසන්නයේ.. 
මාස තුනක් ඇදිරි නීතිය දාන්නැයි ඉල්ලීමක්
සති දෙකකින් කොරෝනා රෝගීන් ගණන දෙගුණ වේවි

මෙරට තුළ කොරෝනා ව්‍යාප්ත සැලකිය යුතු මට්ටමින් පාලනයට නම් අඩුම තරමින් තවත් මාස තුනක්වත් රට පුරා එක දිගට ඇදිරි නීතිය පැනවිය යුතු බව තම අදහස බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.