Monday, April 22

Bomb blast Sri lanka - Katana church bomb blast


Bomb blast Sri lanka - Katana church bomb blast

මරාගෙන මැරෙන බෝම්බකරු කටාන දෙව් මැදුරට ආ හැටි CCTV කැමරාවක සටහන් වෙයි - Photos
සැකකරුගේ යැයි සැලකෙන හිස දෙව් මැදුර අභ්‍යන්තරයෙන් හමුවෙයි
ප්‍රහාරයෙන් දේවස්ථානයට දැඩි අලාභහානි

ඊයේ දිනයේ දෙවන පිපිරීම වාර්තා වුණේ කටාන - කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයෙන්. පාස්කු දේවමෙහෙයට සහභාගී වූ පිරිස ඉලක්ක කරගෙන සිදුවූ එම පිපිරීමෙන් පුද්ගලයින් 104 දෙනෙකු මියගියා. සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 100 කට අධිකයි.

මෙම පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට තොරතුරු අනාවරණ වී

Bomb blast Sri lanka - Dematagoda Mahavila blast

Bomb blast Sri lanka - Dematagoda Mahavila blast

දෙමටගොඩ බෝම්බ පිපිරුණු නිවසින් මළ සිරුරු 3ක් හමුවෙයි
සැකකරුවන් නැවතී සිටි බවට සැක තවත් නිවසකුත් සොයාගැනේ- Video


කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඒ අතර....

දෙමටගොඩ ප්‍රදේශයේ පිපිරීම සිදුවූ නිවසේ තිබී කාන්තාවකගේ සහ කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.

මේ අතර බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ සැකකරුවන් නැවතී සිටි බවට සැකකෙරෙන

Thursday, April 4

What your name says about you

නමේ මුල අකුරින් ඔබේ ජීවිතය ගැන කියවෙන රහසක් මෙන්න

මේ ලොකේ ඉපදෙන ඕනෑම මනුෂ්‍යයෙකුට තමන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් නමක් ලැබෙනවා. අපේ රටේ ක්‍රමයට අනුව නම් කෙනෙක් උපන් වේලාවට අනුව තමයි නමක් දැමීමට සුදුසු අකුරු ලැබෙන්නේ. නමක අකුරු අනුව සැකසුනු අංක විද්‍යාත්මක ක්‍රම ඇතුළුව