Monday, April 22

Bomb blast Sri lanka - Katana church bomb blast


Bomb blast Sri lanka - Katana church bomb blast

මරාගෙන මැරෙන බෝම්බකරු කටාන දෙව් මැදුරට ආ හැටි CCTV කැමරාවක සටහන් වෙයි - Photos
සැකකරුගේ යැයි සැලකෙන හිස දෙව් මැදුර අභ්‍යන්තරයෙන් හමුවෙයි
ප්‍රහාරයෙන් දේවස්ථානයට දැඩි අලාභහානි

ඊයේ දිනයේ දෙවන පිපිරීම වාර්තා වුණේ කටාන - කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයෙන්. පාස්කු දේවමෙහෙයට සහභාගී වූ පිරිස ඉලක්ක කරගෙන සිදුවූ එම පිපිරීමෙන් පුද්ගලයින් 104 දෙනෙකු මියගියා. සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 100 කට අධිකයි.

මෙම පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට තොරතුරු අනාවරණ වී

Bomb blast Sri lanka - Dematagoda Mahavila blast

Bomb blast Sri lanka - Dematagoda Mahavila blast

දෙමටගොඩ බෝම්බ පිපිරුණු නිවසින් මළ සිරුරු 3ක් හමුවෙයි
සැකකරුවන් නැවතී සිටි බවට සැක තවත් නිවසකුත් සොයාගැනේ- Video


කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඒ අතර....

දෙමටගොඩ ප්‍රදේශයේ පිපිරීම සිදුවූ නිවසේ තිබී කාන්තාවකගේ සහ කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.

මේ අතර බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ සැකකරුවන් නැවතී සිටි බවට සැකකෙරෙන

Thursday, April 4

What your name says about you

නමේ මුල අකුරින් ඔබේ ජීවිතය ගැන කියවෙන රහසක් මෙන්න

මේ ලොකේ ඉපදෙන ඕනෑම මනුෂ්‍යයෙකුට තමන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් නමක් ලැබෙනවා. අපේ රටේ ක්‍රමයට අනුව නම් කෙනෙක් උපන් වේලාවට අනුව තමයි නමක් දැමීමට සුදුසු අකුරු ලැබෙන්නේ. නමක අකුරු අනුව සැකසුනු අංක විද්‍යාත්මක ක්‍රම ඇතුළුව

Tuesday, March 26

Electricity supply cut in flooded areas

Electricity supply cut in flooded areas
අද සිට දිනකට පැය 4 ක් විදුලිය
කැපෙන හැටි සම්පූර්ණ කාලසටහන මෙන්න
දිනකට පැය 4 ක් රට පුරා විදුලිය කප්පාදු කිරීම සම්බන්ධ කාලසීමාව සහ ප්‍රදේශ අද විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශය විසින් අද දහවල් එය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

Saturday, March 23

Madumadawa Aravinda Got Married - New Wife and Wedding Photos

Madumadawa Aravinda Got Married - New Wife and Wedding
මධු මාධව අරවින්ද තෙවන වරටත්
ගංගාරාමයේදී යුග දිවියට
ගායන ශිල්පි මධු මාධව අරවින්ද තෙවන වරටත් අද (23) දිනයේදී යුග දිවියට එළඹ තිබෙනවා.එම විවාහ ගිවිස ගැනීමමේ චාරිත්‍රානුකූල උත්සවය ගංගාරාම

Sunday, August 7

Fake Story About Daham Sirisena's BMW which Drift In Kandalama Lake

Fake Story About Daham Sirisena's BMW which Drift In Kandalama Lake
Fake Story About Daham Sirisena's BMW which Drift In Kandalama Lake

oyï isßfiak jejl BMW tflka jevoeïuhs 
l;d hk ùäfhdafõ we;a; ke;a; - Photos & Videos

fï Èkj, iudccd, ´iafia BMW r:hla oUq,a, lKav,u jej wi, Drift lrk wdldrh oelafjk ùäfhdajla yqjudrefjuka mj;skjd' iudccd, Tiafia yqjudre jk ùäfhdaj i|yka lr we;af;a wod, ùäfhdafõ ,ndf.k we;af;a ckm;s mq;a
oyï isßfiak Tyqf.a jdykfhka jevfmkajk wdldrh njhs'

House caved-in Polpitiya - Video

House caved-in Polpitiya - Video
House caved-in Polpitiya - Video

fmd,amsáfha ksjila wä 60la hgg .s,d niS
.ïuq l,n, fjhs ^ùäfhda&

,xld úÿ,sn, uKav,h u.ska le<Ks .Û yria lr .sks.;afyak fmd,amsáfha wdrïN lr we;s fnd¾ä,kaä c, úÿ,s
n,d.dr jHdmD;sfha leKsï lghq;= isÿlrk Wux ud¾.hlg by<ska jq úYd, ksjila wo ^07& Woeik tlajru fmdf<dfõ wä 60la muK hgg .s,d neisu ksid tu
.ïudkfha mÈxÑlrejka oeä fkdikaiqka;djhlg m;aú ;sfnkjd'

The best and worst outfits at the Rio Olympics opening ceremony

The best and worst outfits at the Rio Olympics opening ceremony
The best and worst outfits at the Rio Olympics opening ceremony

T,sïmsla Wf<, r;a l< 
Wvqlh ksrej;aj .sh iïm%odhsl .uk
Video

T,sïmsla l%Svd Wf<, l%Svdfõ Wkak;sh fjkqfjka f,dj úúO cd;Ska
200lg jeä msßila iyNd.S;ajfhka meje;afjk m%Odk;u l%Svd Wf<,hs'

tfiau fuys iudrïNl Wf<, flfrys fndfyda fofkl=f.a jeä wjOdkhla fhduq jkafka tys we;s úúO;ajfhka hq;= ú,dis;d ksiduhs'