Tuesday, March 26

Electricity supply cut in flooded areas

Electricity supply cut in flooded areas
අද සිට දිනකට පැය 4 ක් විදුලිය
කැපෙන හැටි සම්පූර්ණ කාලසටහන මෙන්න
දිනකට පැය 4 ක් රට පුරා විදුලිය කප්පාදු කිරීම සම්බන්ධ කාලසීමාව සහ ප්‍රදේශ අද විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශය විසින් අද දහවල් එය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.
විදුලි ඉංජිනේරු සංගමය විසින් බලධාරීන්ට දිනකට පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අදාළ යෝජනාව භාර දෙනු ලැබුවා. ඉන් අනතුරුවයි විදුලිබල අමාත්‍යාංශ බලධාරීන් විසින් එය ප්‍රකාශයට පත් කර ඇත්තේ. විදුලි බල අමාත්‍යාංශය විසින් නිකුත්කළ එම සම්පූර්ණ කාලසටහන පහතින්.