Saturday, March 23

Madumadawa Aravinda Got Married - New Wife and Wedding Photos

Madumadawa Aravinda Got Married - New Wife and Wedding
මධු මාධව අරවින්ද තෙවන වරටත්
ගංගාරාමයේදී යුග දිවියට
ගායන ශිල්පි මධු මාධව අරවින්ද තෙවන වරටත් අද (23) දිනයේදී යුග දිවියට එළඹ තිබෙනවා.එම විවාහ ගිවිස ගැනීමමේ චාරිත්‍රානුකූල උත්සවය ගංගාරාම
විහාරස්ථානයේදී සිදු වී තිබෙනවා. මෙම අවස්ථාව සඳහා සාක්ෂිකරුවන් ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී තිබෙනවා. එම ඡායාරූප පහතින්.
Madumadawa Aravinda Got Married - New Wife and Wedding Photos

Madumadawa Aravinda Got Married - New Wife and Wedding Photos

Madumadawa Aravinda Got Married - New Wife and Wedding Photos

Madumadawa Aravinda Got Married - New Wife and Wedding Photos

Madumadawa Aravinda Got Married - New Wife and Wedding Photos



උපුටාගැනීම - Hiru Gossip News