Sunday, October 4

පොලිස් ඇඳිරි නීතිය පැනවෙන ප්‍රදේශ මෙන්න



මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳීරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.  ඒ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමගයි. දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොරෝනා වෛරස් ආසාදිතයෙක් බවට හඳුනා ගැනුණු අතර ඇය මේවන විට අයි.ඩී.එච් රෝහලට ඇතුලත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම කාන්තාව උණ රෝගී තත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යන අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයකිනුයි කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු පමණ සහ එම කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 40 දෙනෙකු පමණ ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා. තවදුරටත් ආශ්‍රිතයන් හඳුනාගනිමින් සිටින අතර එම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් පවතින අතර එම ආශ්‍රිතයින් සම්බන්ධයෙන් ලැබෙන පරීක්ෂණ ප්‍රතිඵල මත තවදුරටත් අවශ්‍ය පියවර ගනු ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ. මෙම අවස්ථාවේදී ජනතාව වඩාත් සැලකිළිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා

Wednesday, June 10

hiru gossip lanka news


හාල් උරයේ තිබී හමු වූ දේ

නිවසට ගෙන එන ලද සහල් ගොනියක මිය ගිය මීයෙකුගේ මළ කඳක් සහ මිය ගිය මැස්සන්ගේ ශරිර කොටස් විශාල ප‍්‍රමාණයක් තිබි ඇති අතර නිවසියන් එම හාල් උරය පරික්ෂා කර ඇත්තේ සහල් උරය විවෘත කර පසු එයින් දුගඳක් වහනය විම නිසා බව තොරතුරු අනාවරණය විය.

jaffna coronavirus incident

jaffna coronavirus incident, coronavirus, COVID19, Jaffna, Sinhala Gossip News, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News,

යාපනය යළි අවධානමේ පවුල් ගනනාවක්ම නිරෝධායනයට මෙන්න වෙච්ච දේ

යාපනය ප්‍රදේශයේ පවුල් හතකට අයත් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට එහි සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර ඇත.

Medagama Anjalee Dead



ලණුවකින් බෙල්ල හිර කරලා මරලා, පෙට්රල් දාලා ගිනි තිබ්බා.
මැදගම ගමක් කම්පා කරමින්, සිය පෙම්වතිය වූ 28 හැවිරිදි අංජලීව අන්තිම ගමනට යැවූ හැටි පෙම්වතා පොලිසියේදී වමාරයි
හයේ පන්තියේ සිට දන්නා පෙම්වතිය ඝාතනය කළ පෙම්වතා
සැකකාර පෙම්වතා මහනුවර පදිංචි 27 හැවිරිදි අයෙක්ලූ....

මැදගම පොලිස් බල ප්‍රදේශයට අයත් දිවියාපොළ ප්‍රදේශයේ නිවෙසක තිබී අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් මැදගම පොලිසිය සොයාගෙන තිබෙනවා.

Police Arrest


ස්ථාන 800ක කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ
හොරෙන් වීඩියෝ කරපු කාමාතුරයාට වෙච්ච දේ
අවුරුදු 17 ක වීඩියෝ එකතුවක් තිබිලා...
අන්තර්ජාලයට මුදා හැරලා..?

රහසිගතව ගන්නා ලද අසභ්‍ය වීඩියෝ පට සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Iranganie Serasinghe Birthday



දැන් මට 94ක් වෙනවා. මතක ශක්තියයි, කන ඇහෙනවයි ටිකක් අඩුයි..
ඉස්සර ඔය උපන්දිනවලට කේක් කපන ඒවා සාද තිබුනේ නෑනේ..
මම දැන් අවුරුදු 45ක 50 විතර ඉඳලා මස්මාළු කාලා නැහැ..

ඉලක්කමකින් වයසට යනවා කියන්නේ දුක සතුට මැද දෝලනය වන පුදුමාකාර හැඟීමක්. ඒ හැඟීමට හරි අපූරු වචනයක් දෙනවා. ඒ තමයි උපන් දිනය. තවත් වසරකින් අපව වියපත් කරන උපන්දිනය සමරන්නට වර්තමාන මානව සමාජයේ බොහෝ දෙනා පෙළඹෙන කාරණයක්. ඒ සතුට මැද්දේ උපන්දිනය උදාවෙන ඔබ ආදරය කරන කිහිප දෙනෙකුගේම උපන්දින සැමරුම් අතරින් එළඹෙන සතියේ උපන් දිනය සමරන සුදු ආච්චි (අයිරාංගනී සේරසිංහ) නම් ප්‍රවීණ රංගනවේදිනිය සිය 94 වැනි ජන්ම දිනය සමරනවා. අයිරාංගනී සේරසිංහ නම් එම ප්‍රතාපවත් රංගනවේදිනිය දශක ගණනාවක් පුරා ලාංකීය කලාව තුල සිය රංග ප්‍රතිභාව මුදාහරිමින් සහෘද සිත් සතන් මුසපත් කරන්නට සමත් වුණා. බොහෝ කලක් ස්වකීය රංගනයෙන් රිදී තිරය විචිත්‍රවත් කළ ඇය අද ජීවිතයේ සැඳෑ සමය විඳිමින් සිය 94 වැනි ජන්ම දිනය සමරණ මොහොතේ පුවත්පතක් සමග කළ සංවාදයක් පහතින්.